මාර්තු මස 29-30 අවලංගු වූ නුල්ලොස්තා බාරනොගනී.

ෆැමිලියාර් සදහා අයදුම් කර 2020 ජනවාරි 31 සිට 2021 අප්‍රියෙ​ල් 30 දක්වා කල් ඉකුත්වන නුල්ලොස්තා කාලය දීර්ග කිරීම සදහා වලංගු ​වේ.

සියළුම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ වීසා බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා වෙලාවක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නො​වේ.  වීසා අයදුම්පත් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව. 08:00 සිට ප.ව.14.00 දක්වා බාරදිය හැක.

මෙම දැන්වීම මීට දවස් කීපයකට පෙර vfs ආයතනය මගින් දැනුම් දී තිබිනි. ඊයේ දිනයේ  VFS    ආයතනයට විස්තර දැනගැනීමට ඊමේල් කල පුද්ගලයෙකුට දැනුම් දී තිබෙන්නේ මාර්තු මස 29 වනදා හා 30 වනදා නුල්ලොස්තා බාර ගැනීම සිදු නොකරන බවයි.

නැවත ආරම්බ කරනුයේ මාර්තු මස 31 වන දිනයි. මාර්තු මස 31 වන් දිනෙන් පසුව ඔබට සුපුරුදු පරිදි නුල්ලොස්තා බාරදීමට හැකියාව තිබෙනවා.මේ සදහා කලින් වේලාවක් වෙන්කරගත් යුතුනොවේ.

විස්තර සදහා 

+94 114 692 642 දුරකතන අංකයෙන් හෝ info.italysl@vfshelpline.com විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ විය හැකිය. 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *