ඉතාලියේ නැවතත් කොරෝනා බියක්?

covid-19 හි නව Delta ප්‍රහේදය ඉතාලියේ ද හිස ඔසවමින් සිටී. මෙම නිසා Regione 4 ක් පමන ඉදරි සති 2 ත් 3 ත් අතර අවදානම් කහ කලාප බවට පත් වීමට ඉඩ ඇත. මේවා නම්

  • Sicilia
  • Campania
  • Abruzzo
  • Marche

කලාප වෙන් කරන නිර්නායකයන් පිලිබද නැවත සලකා බලන ලෙස Regioni මගින් ඉතාලි ආන්ඩුවෙන් ඉල්ලිම් කර ඇත. Zona Gialla සහ Zona Bianca අතර විශාල වෙනස්කම් නැතිවූවත් Zona Gialla ඉක්මනින් Zona Arancione බවට පත්වීමට ඉඩ ඇත. Zona Gialla වලද Coprifuoco (ඇදිරිනීතිය) අහෝසි කර ඇත.

 

යුරෝපයේ වෙනත් රටවල් මෙන් තවම ඉතාලිය තුල Delta ප්රබේදය පැතිරීමට පටන් ගෙන නැතිමුත් දැඩි අවදානයෙන් පසුවිය යුතු බව සෞඛ්ය සේවා අවධාරණයකරයි .එමෙන්​ම එලිමහනේදීද මුඛ ආවරණ පැලදී​ම වඩා යෝග්ය වේ.

වයස අවුරුදු 60 වැඩි පිරිස් එන්නත් කිරීම සදහා ජංගම සේවා ආරම්භ කර ඇත. මෙම ජංගම රථ Mercato ,Quartieri සහ Spiaggia අසල නතර කර Johnson & Johnson එන්නත ලබා දීමට බලාපොරොත්තු වේ.

 

උපුටාගැනීම money.it

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *