VFS ආයතනට visa ඉල්ලුම්පත්ලබාදෙන අලුත්ම විදිය

ඉතාලි වීසා සදහා වෙලාවක් වෙන්කරවාගැනීම. වීසා කාණ්ඩ

  • Tourism
  • Business
  • religious
  • transit
  • study

26/07/2022 සිට ක්‍රියාත්මකවෙන පරදි ඉහත සදහන් වීසා කාණ්ඩයන් සදහා වීසා අයුදුපත්භාර දිමට වෙලාවක් වේන්කරවාගතයුතුවේ. එය ලබා ගැනිමට සදුදා සිට සිකුරාද දක්වා සවස 3 සිට 5 දක්වා අංක 98 ජාවත්තපාර කොලඹ 5 පිහිටි forsiter global services ආයතනයේ කාර්‍යාලයට පැමිනිය යුතුය. මෙමගින් ඔබට පහසුවෙන් ඔබගේ අයදුම්පත් අදාල දිනයට vfs ආයතනයට භාරදිය හැකිය.

  • ඉල්ලුම්කරු තම ගුවන්ගමන් බලපත සමග කාර්‍යාලයට පැමිනිය යුතුය.
  • තම නමට හා විදේශගමන් බලපතට ලැබෙන දිනය වෙනත්කෙනෙක්ට පැවරිම හා වේන්ස්කිරිමට හැකියාවක් නැත.
  • ඔබට ලැබේන දිනය හා අදාල වේලාවට ඔබගේ වීසා ඉල්ලුම්පත VFS ආයතනයට භාරදියයුතුය..

මෙය ඉතාම යහපත් දෙයකි. බෝහෝදෙනෙක් බලපොරොත්තුවෙන් හා සියලුදෙනා එක්ව ඉල්ලු ඉල්ලිම්වලට ඉතාලි තනාපති කාර්‍යාලයේන් ලැබුන යහපත් උත්තරයකි.එම ආයතනයට ස්තුති. බීජක් පැලකල සැනින් ඵල නොලැබෙන අතර කාළය සමග යහපත් දේ ලැබේනු ඇත. උත්සාහකල සියලුදේනාටම ස්තුති.

මේ නව වැඩපිලිවෙල නිසා.

  • vfs ආයතනය ඉදිරියේ පෝලිම්වල ඉන්න උවමනා නැ.
  • පොතේ නම ලියන්න ඔනේ නැ.
  • තැරැව්කාරුවන්ට සල්ලිදෙන්න ඔනේ නැ.
  • දවසකට ඇතුලට ගන්න ප්‍රමානයට බයවෙන්න ඔනේ නැ.

 

Similar Posts