අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?

තමන්ගේ දෙම්ව්පියන් යටතේ රැදී සිටින ලමුන් හට මෙම සේවාව නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා.

Sanitaria card එක ලබාගන්න රෙජිස්ටර් වෙන්නේ කෙසේද?

ඔබ පදිංචිවී සිටින පළාතේ හෝ ජිවත් වන පළාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙන් මේ සදහා ලියාපදිංචි විය හැකියි. ඒ වගේම තමයි තාම්ගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගැනීමට හැකිවන්නෙත් මෙම වේලාවේ දියි.මෙම සේවාව ලබාගත් පසු ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය වරයා හමු වීමට පුලුවන්.

අවශ්‍ය ලියවිලි.

  • රැඳී සිටීමේ බලපත්‍රය හෝ රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට ගෙවු කුවිතාන්සිය. කුවිතාන්සිය ඉදිරිපත් කරන්නේ නම් මාස 1 ක සිට 3 දක්වා තාව කාලිකව ලිය වීමක් සිදු කරයි. රැඳී සිටීමේ බලපත්‍රය ලැබුන පසු සම්පුර්නව ලිය වීමට එය ASL ස්ථානයට ඉදිරිපත් කල යුතුය;
  • Codice Fiscale;
  • පදිංචිය සඳහන් කර ASL ස්ථානයේ දී තමා විසින් ලිපියක් ලියාපිරවීම.

Sanitaria card එක ලබගැනීමෙන් පසුව ඔබට ලැබෙන සේවාවන්

  • පවුලේ වෛද්‍ය වරයා හෝ ළදරු රෝග සම්බන්ධ වෛද්‍ය වරයෙකු සිටීම
  • රජයේ රෝහල් හෝ ඒ සමඟ ගිවිසුම් ගැසු රෝහල් වල ගෙවීමකින් තොරව රෝහල් ගත වීම.
  • බෙහෙත් ලබා ගැනීමට සහය වීම
  • රෝගීන් බලන ශාලාවේ දී කරන පලමු වෛද්‍ය පරික්ෂනය
  • විශේෂඥ වෛද්‍ය පරික්ෂනය
  • නිවසට පැමිණ වෛද්‍ය පරික්ෂනය කිරීම
  • එන්නත් විදීම
  • ලේ පරික්ෂනය
  • එක්ස් කිරණය
  • එකො ග්‍රැෆියා
  • පුනරුත්ථාපනයට හා ශරීරාබාධ ප්‍රකෘතිමත් කිරීමට සහය වීම
  • යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීනවා
  • නම් ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන් යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ)

Sanitaria card එක වලංගු කාලය.

මෙහි දිනය තීරනය වන්නේ රැඳී සිටීමේ බලපත්‍රයේ වලංගු කාලය අනුවයි.කාර්තා සෝර්ජෝර්නෝ එක හිමි නම් අවුරුදු 5කින් පසු ඒ වන විට රෙසිඩන්ට් තිබෙන නිවසට කාඩ් පත තැපෑලෙන් ලැබෙයි.

Sanitaria card එක අත්හිටුවීමට බලපාන හේතු

  • රැඳී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීම.
  • රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු කිරීම.
  • රටින් පිටු වහල් කිරීම.
  • පදිංචි පළාත වෙනස් කිරීම.

Spid එකක් හිමි ඔබට ලැබෙන තවත් සේවාවක්..

පවුලේ වෛද්‍යවරයා තෝරන එක හෝ මාරු කරන එක online කරන්නත් පුළුවන් SPID එක මගින් ලොග් වෙලා කිරීමේ හැකියාවත් තියෙනවා.

රැදීසිටිමේ බලපත්‍ර නොමතිකෙනෙක් පත හදාගන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය නම් මේ ලින්ක් එකෙන් ලිපිය බලන්න.

Permesso di Soggiorno නොමැතිව ජීවත් වන පුද්ගලයන් බෙහෙත් කාඩ් එක ගන්නේ කොහොමද?

Come funziona il servizio?

Per la richiesta di duplicato, oltre al codice fiscale o, in alternativa, ai dati anagrafici completi del richiedente, occorre specificare la motivazione della richiesta: furto o smarrimento, oppure sostituzione tecnica se la tessera è deteriorata o illeggibile; in quest’ultimo caso viene chiesto il numero di identificazione della Ts o del tesserino di codice fiscale da sostituire. Per motivi di sicurezza è inoltre necessario inserire alcuni dati desumibili dalla dichiarazione presentata nell’anno precedente: tipo di dichiarazione (730, Unico, nessuna), modalità di presentazione e reddito complessivo dichiarato.

Il servizio mi segnala che il duplicato non può essere emesso, come mai?

Il duplicato non può essere emesso se:

  • il codice fiscale inserito è errato o non presente in Anagrafe Tributaria
  • i dati anagrafici inseriti non sono presenti in Anagrafe Tributaria
  • il soggetto per il quale si richiede il duplicato risulta deceduto in Anagrafe Tributaria
  • il codice fiscale inserito o calcolato in base ai dati anagrafici indicati è stato aggiornato in un altro codice fiscale
  • al soggetto è associato in Anagrafe Tributaria un indirizzo non significativo
  • il numero di identificazione della Tessera Sanitaria o del tesserino di codice fiscale inserito è errato (in caso di richiesta per sostituzione tecnica)
  • per il soggetto è già in corso l’emissione di una tessera, per es. per duplicato richiesto da una Asl o da un ufficio dell’Agenzia, oppure è in corso la riemissione automatica della tessera in scadenza
  • il soggetto è titolare di una Tessera Sanitaria/Carta Nazionale Servizi.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *