කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.
|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ. මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී. සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න…