උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.
|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…