ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්
|

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන් සදහා ලේඛන බාර දීම සිදු කල හැක. New procedure for legalizations Dear customer please be informed that from May 2nd 2022 to submit your…

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද?  එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක් ද? එසේනම් ඔබ අනිවාර්යයෙන්ම කියවන්න.

ඔබත් ඉතාලි  පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද?උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද? ශ්‍රී ලාංකිකයන්, ඉතාලි  පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි  ලංකාවේ පිහිටි  ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කරගත යුත්තේ ඇයි? මිට පෙර වෙනත් ක්‍රම වලට සහතික කර ලියවිලි භාරදුනත් දැනට වසර කිහිපයක සිට ලංකාවේ පිහිටි තනාපති කාර්යාලයෙන් එය සිදුකර ගැනිම අනිවාර්යවි ඇත….

2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?
|

2021 අවුරුද්දටත් වතු වීසා ස්පොන්සර් වීසා නීතිය​ක්?

කලබල නොවන්න. මේ වන විට සමාජ මාදය වල පලවන පුවත් නිසා මෙම ලිපිය පලකරනුයේ. අද දිනයේ සිට වතු වීසා හා ස්පොන්සර් වීසා මේ මාසය තුල ලබා දීමට කටයුතු කරන බවට පුවතක් සමාජ මාදය තුල පලවූවා. දැනට එවැනි ගැසට් එකක් පිටවී නැති නමුත් ඉදිරි දින කිහිපයේ එවැන්නක් නිකුත් වීමට ඉඩ ඇති බවට ආරන්චියක් ලැබෙමින් පවතිනවා. මෙය…

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?
|

ඉතාලියෙන් පිටත කොපමන කාලයක් ගත කළ හැකිද?

නිතිපතාම ඉදිරිපත් කරන ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද කියන්න යන්නේ. ඉතාලියෙන් පිටත කාලයක් ගත කළ හැක්කේ කාටද? Permesso di soggiorno permesso di soggiorno CE Permesso di soggiorno UE බලපත්‍රයන් ඇත්තන්ට ඔබට කොපමණ කාලයක් ඉතාලියෙන් පිටත රැඳී සිටිය හැකිද? එය ඔබට ඇති බලපත්‍ර වර්ගය මත රඳා පවතී.අපි බලමු කොහොමද වෙන්නේ කියලා. Permesso di soggiorno ඇති පුද්ගලයෙකුට නම්…

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

ඉතාලියට පැමිනීමේ ගුවන් තහනම තව දුරටත් දීර්ග කරයි.

දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්‍රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටව​ල් අතරට ශ්‍රී ලංකාවද එක් කරමින් පලමු වතාවට අප්‍රියෙල් මස ​29 වනදා පලමු වතාව​ට ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.එදා සිට අද දිනය දක්වා මාස 03 ක් ගත්වූ කල්හි නැවතත් මාසයක් සදහා එම තහනම දීර්ග කරන ලදී. ඒ අනුව අගෝස්තු මස 30 වනදා…

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල අය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද?

සන්තෝරියා 2020 නීතියට අයදුම්පත්‍ර යොමුකල, Regione Lombardia පලාතේ සිටින බොහෝ දෙනෙක් පසුගිය දිනවල මගෙන් නිතර විමසන ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගන්නේ කෙසේද යන්න? අද දිනයේ සිට Regione Lombardia වල මෙම වැඩසටහන පටන්ගනු ලබනවා.මේ වන විට Regione Lazio වල මේ වැඩසටහන ක්‍රියාත්මක වනවා. අද 25/06/2021 දිනයේ සිට ඔවුන්ට මේ මහගු අවස්ථාව ලැබී තිබෙනවා. පහත…

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

ඉතාලියේ Covid 19 වර්තමාන තත්ව​ය

මේ ගෙවෙන්නේ ඉතාලියේ ගිම්හාන කාලයේ අවසාන අදියරයි.මේ දිනවල පවතින දැ​ඩි උශ්නත්වය නිසා මුහුදු,ගංගා,ඇල දොලවල් හා කදු ආශිත ප්‍රදේශවල නිවාඩු ගතකිරීමට බොහෝ දෙනා පෙලබිලා තිබෙනවා.ඔවුන් ආරක්ශිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන බව තමයි පෙනීයන්නේ.මේ අවදානම සලකා අද දින සිට රාත්‍රී සමාජශාලා වසාදැමීමටත් තීරනය කර තිබෙන්වා.ඒ වගේම ඉතාලියට විසින් නම්කර තිබෙන රටවල සිට පැමිනෙනවා නම් අනිවාර්නයයෙන් ස්වයං නිරෝදායන​ය වීම…

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.
|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…