ස්විඩන් scholarship එකක් ගන්නා ආකාරය.

මේ වෙබ් අඩවියෙන් ඉතාලිය සම්බන්ද ලිපි බොහොමයක් පළවූව​ත් බොහෝ දෙනෙක් ඉතාලියේ ස්ටුඩන්ට් වීසා ගැන නිතරම විමසන නිසත්, මේ වන විට ඉතාලියට ස්ටුඩන්ඩ් වීසා ලබා ගැනීම අපහසු නිසා ලේසියෙන් ස්ටුඩන්ට් වීසා ලබාගන්න පුලුවන් ස්විඩන් ගැන ලිපියක් ලියන්න සිතු​නා.

ස්විඩන් වල මේ Scholarship එක පිරිනමන්නේ Swedish Institute මගින්.මෙම Scholarship එක ලබාදෙන්නේ Masters එකක් කිරීම සදහායි.

මුලින්ම ඔබ කලයුත්තේ ස්විඩන් වන යුනිවර්සිටි එක සදහා අයදුම් කිරීමයි.Offer එක ගත්තට පස්සෙ Scholarship Application එක දාන්න පුලුවන්.මේ Scholarship එක මගින්

  • Full tuition fee
  • A monthly living allowance of SEK 11,000
  • Medical insurance
  • A travel grant of SEK 15,000/SEK 11,000 for the entire study period
  • Membership of the SI Network for Future Global Professionals
  • Membership of the SI Alumni Network
    වගේ ගොඩාක් දීමනාවන් ඔවුන් විසින්ම ලබා දෙනවා.

Work Experience

  • To be eligible for Global Professionals, you must have had at least 3,000 hours of work experience prior to 10 February 2023 from a maximum of three organizations/companies.
  • Valid work experience for Global Professionals includes both full-time and part-time employment, for instance as an employee, employer, or freelancer. You will be required to certify the experience in your application.
  • If you do not already have the required amount of work experience, your application will be disqualified. However, it is not required that you are employed at the time of the application.
  • Priority will be given to applicants with a strong professional background.

අයදුම් කිරීමට අවශ්‍ය ඩොකුයුමන්ට්

  • CV (SI-template coming soon)
  • Letters of reference (SI-template coming soon)
  • Valid and completed proof of work and leadership experience (SI-template coming soon)
  • Copy of your valid passport/National ID card
  • Motivation (will be asked of you in the application portal)

Masters වලට සදහා 2023 ජනවාරි මස 16 වෙනදා තෙක් අයදුම් කිරීමේ හැකියාව තිබෙන​වා. Scholarship එකට Apply කරන්න පෙබරවාරි 10 ඉඩන් 28 වෙනකන් පුලුව​න්. ඉතින් ඔබත් මේ සදහා අයදුම් කර බලන්න. හැමෝටම සුබ පැතුම්.


වෙබ් අඩවියට ඇතුල් වීමට මෙය ක්ලක් කරන්න.

Similar Posts