sanatoria නීතිය සම්මත වූවා.

වීසා නැතිව උන්න හැමදෙනාගෙම බලාපොරොත්තු මල් එල ගැන්වී ඇත.
දින කිපයක් පුරා පාර්ලිමෙන්තුවේ පක්ශ් විපක්ශ මත ගැටුම් මැදින් අනවසර සංක්‍රමනීකයන් නීතිගත කිරිමේ වැඩපිලිවෙලට පාර්ලිමෙන්තුවේ බහුතර චන්දය ලැබී ඇත.

මේයට අවශ්‍ය ගැසට් නිවේදනය ඉදිරි දින කිපයතුල එලිදක්වනු ඇත.

  • ගෘහසෙවකයන්,
  • වැඩිමහලු අය බලාගන්න
  • කෘශිකාර්මීක

යටතේ සේවය කරන්නට වැඩි අවස්තාවක් හිමීවේ. ලද තොරතුරැ අනුව ජුනි 1 සිට ජූ​ලි 15 දක්වා ඉල්ලුම් කල හැකිය. මේ සම්බන්දව වැඩි විස්තර.කොන්දේසි ගැන අදාල ගැසට් නිවේදනය නිකුත් කල පසුව ඔබව දැනුවත්කරමී.

වසර 8කට පසුව ඉතාලියේ සංක්‍රමනීකයන් නිතිගතකිරිමේ අවස්තා​ව මෙයවේ.

පාර්ලිමේතුවේ කල කතාව.

ඔබ සැමට සුභ ආනගතයක්

Similar Posts