|

Tessera Sanitaria බෙහෙත් කාඩ් එක නැද්ද? අලුත් කරගන්න බැරි වුනාද?

මේ දිනවල කෝවිඩ් 19 සදහා ලබාදෙන එන්නත ලබාගැනීමට Tessera Sanitaria එක නොහොත් බෙහෙත් කාඩ් පත හැමෝටම අවශයවන බව ඔබ හොදින්ම දන්නවා ඇති.

බොහෝ දෙනෙක් Tessera Sanitaria පත අවශ්‍ය කාලයේදි අලුත් නොකිරීම  නිසා මේ දිනවල එන්නත ලබාගැනීමට නොහැකිව ලතවන බව අපට දකින්නට ලැබුනා. ඒ අය වෙනුවෙන් උපකාරියක් වීමට මෙම ලිපිය ගෙන එනවා.
මුලින්ම මේ වෙබ් අඩවියට යන්න.

Cittadini යන්න ක්ලික් කරන්න.

ඉතාලියේ රජයේ වෙබ් අඩවි වලට මේ වෙද්දි බොහෝ දෙනෙක් ඇතුල්වීමට බාවිතාකරන්නේ SPID එකයි.ඒ නිසාම අපිත් spid එකෙන් ඇතුල් වන ආකාරය පෙන්වන්නම්.


මම හිතනවා මේ පියවරයන් ටික ඔබ දන්වා ඇති කියලා.මේ ගැන අපි දිගටම පෝස්ට් දාලා තියෙනවා.



හරි Spid එකෙන් ඇතුල් වුනාම මේ විදියට එනවා.ඔබගේ බෙහෙත් කාඩ් පතේ කොපියක් ලබාගන්න මෙතනින් පුලුවන්.

කොටු කරලා තියෙන නම්බර් එක තමයි ගොඩාක් දෙනෙක්ට අවශ්‍ය වන්නේ.

ඔය බට්න් එක ක්ලික් කලාම ඔබට ඔබේ බෙහෙත් කාඩ් පතේ කොපියක් බලාගන්න පුලුවන්.ඒක ප්‍රින්ට් කරගන්න පුලුවන්.

මේ විදියට තමයි ඒක පෙන්වන්නේ.

බෙහෙත් කාඩ් පත අලුත් කරගන්නේ කොහොමද?

මුලටම ගියාම මේ වගේ එකක් තියෙනවා.ඒක ක්ලික් කරන්න.

ඔබේ ලිපිනය සමග මේ වගේ විස්තරයක් එනවා.



වැඩේ අවසානයි.මේ ක්‍රමය පුද්ගලයාගෙන් පුද්ගලයාට හා ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුලුවන්.ඒ වගේම සමහර අයට වැඩ නොකරන්නත් පුලුවන්.නමුත් අවසාන පියවර තෙක් උත්සහා කර බලන්න.
ශෙයා කරලා සහයෝගය දෙන්න.ස්තූතියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *