“ඉතාලියේ අපි” යනු ඉතාලියේ ජීවත් වන වැඩිම පිරිසක් එකතුවී සිටින සමූහයන් කිහිපයක හා ෆේස්බුක් පේජ් වල එකතුවකි.

ජනවාරි මාසයේදි ඉදිරිපත් කිරීමට නියමිත අපගේ මෙම Android හා IOS Mobile App එක ඉදිරි වසර කිහිපයේදී ඉතාලියේ ජිවත්වන සියලුම ලාංකීකයින්ගේ දුරකතනවල ස්ථාපිත කිරීම අපගේ අරමුණයි.

මෙම Mobile App එක මගින් ඉතාලියේ ජීවත් වන ඔබගේ ව්‍යාපාර ගැන ඉතාලියේ ජීවත් ලාංකීකයින් සදහා දැනුවත් කිරීමටත්, එමගින් හොද වෙළදපල අවස්තාවක් ලබාදීම අපගේ අරමුනයි.

මෙමගින් වඩාත් පහසුවෙන් ඔබගේ ව්‍යාපාරය හෝ ඔබ හා  සම්බන්ද වීමට  ඉතාලිය තුල සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකිවේ.

ඔබ ව්‍යාපාරයේ /සේවාවේ / ස්වේච්ඡා සේවයේ තොරතුරැ ඇතුලත් කිරීමට පහත ෆෝරම්ය පුරවන්න. මෙම පෝරමය  පිරවීමෙන් ඔබ ඇතුලත් කළ  තොරතුරු  Mobile App එකෙහි   ප්‍රදර්ශනය කිරීමට එකඟ වේ.

මෙම Mobile App එක නිර්මාණය කිරීමෙන් පසුව ඔබ කලින් ලබාදුන්නාවු ඊමේල් හා පාස්වර්ඩ් ලබාදීමෙන් ඔබ වෙනුවෙන් වෙන් කර තිබෙන ගිණුමට ඇතුල් වී මෙම විස්තර වෙනස් කිරීමට හො අලුතෙන් විස්තර ඇතුලත් කිරීමටද හැකිවේ.

ඔබට යම්කිසි විස්තරය දැනගැනීමට අවශ්‍ය නම් පහත අංක්‍යට Whatsapp පණිවිඩයක් ලබාදෙන්න. 00393517686645