REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO FAMILIARE E PERMESSO DI SOGGIORNO 2020

2020   වර්ෂයේ දී ෆැමිලියාරේ අයදුම් කිරීමට සහ සොජොර්නෝව අලුත් කිරීමට අවශ්‍යවන වාර්ෂික  ආදායම්.

2020 වර්ෂයේදී 

  • ඉතාලියේ සිටින තනි පුද්ගලයෙකු ඉපයිය යුතු ආදායම යූරෝ  5.977,66 කි.
  • අයදුම්කරු හා එක් යැපෙන්න​කු සදහා  යූරෝ 8.966,68 කි.
  • අයදුම්කරැ හා  යැපෙන්නන් දෙදෙනෙ​ක් සදහා   යූරෝ 11.955,58 කි.
  • අයදුම්කරු හා යැපෙන්නන්  තුන්දෙනෙ​ක් සදහා යූරෝ  14.944,47 කි.
  • අයදුම්කරු හා යැපෙන්නන් හතරදෙනෙ​ක් සදහා යූරෝ  17.933,37 කි.
  • අයදුම්කරු හා යැපෙන්නන්  පස්දෙනෙ​ක් සදහා  යූරෝ  20.922,26 කි.

Similar Posts