REDDITO DI EMERGENZA 2400€

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. මෙය ගිය වසරෙත් ලබාදෙනු ලැබුවා.එමෙන්ම අවස්තා කිහිපයකදීම දීර්ග කරනු ලැබුවා.

මෙවරත් මාර්තු,අප්‍රියෙල්,මැයි යන මාස තුන සදහා එම දීමනාව ලබාදීමටයි inps ආයතනය කටයුතු කරනුයේ.

REQUISITI අපි බලමු මේ අවශ්‍ය සදහා සුදුසුකම්

මැයි 19 වෙනි දින අංක 34 දරණ Decreto Rilancio ගැසට් පත්‍රයට අනුව මෙම හදිසි ආර්ථික සහනය හෙවත් REM අයදුම් කිරීමට නම්,පහත සදහන් සුදුසුකම් තිබිය යුතුයි.

  1. අයදුම්පත් යොමු කරන අවස්ථාවේ ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතුයි .
  2. 2020 අප්‍රේල් මාසයේ ආදායම, INPS ආයතනය මගින් නියම කර ඇති අගයට වඩා අඩු විය යුතුයි .
  3. 2020 වර්ශ​ය පවුලේ මූල්‍ය වත්කම් යූරෝ 10.000ට වඩා අඩු විය යුතුයි. මෙම සීමාව පවුලේ සිටින එක සාමාජිකයෙකු වෙනුවෙන් යූරෝ 5.000 දක්වා එකතු වී යූරෝ 20.000 ක අගයක් දක්වා උපරිමයකට ලගා විය හැක. පවුලේ ආබාධිත සමාජිකයකු සිටීනම් මෙම උපරීම අගය තවත් යූරෝ 5.000කින් වැඩි වීමක් දක්වා සලකා බලයි.
  4. ISEE අගය යූරෝ 15.000 ට වඩා අඩු විය යුතුයි .

INCOMPATIBILITÀ CON REDDITI E PRESTAZIONI-එසේම DECRETO CURA ITALIA යටතේ සහනයන් ලද පුරවැසියන්ට හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු එම සහනයන් ලබා ගත්තේනම්, මෙම සහනය REM සදහා ඉල්ලුම් කල නොහැක.   Il Rem non è compatibile con la presenza, nel nucleo familiare, di componenti che percepiscono o hanno percepito una delle indennità di cui agli articoli 27, 28, 29, 30 e 38 del decreto-legge 17 marzo 2020, n. 18, convertito con modificazioni dalla legge 24 aprile 2020, n. 27, ovvero di una delle indennità disciplinate in attuazione dell’articolo 44 del medesimo decreto-legge ovvero di una delle indennità di cui agli articoli 84 e 85 del decreto legge n. 34 del 19 maggio 2020 Si tratta delle indennità per i lavoratori danneggiati dall’emergenza epidemiologica da COVID-19 appartenenti alle seguenti categorie:

• lavoratori autonomi iscritti alle gestioni INPS; INPS ආයතනයේ ලියාපදිංචි වී ඇති ස්වයංරැකියාලාභීන් • liberi professionisti titolari di partita IVA iscritti alla gestione separata; වෙනම කලමණාකරනයක් සහිත වෘත්තිකයන් • lavoratori titolari di rapporti di collaborazione coordinata e continuativa, iscritti alla Gestione separata; වෙනම කළමනාකරණයකට බැඳී ඇති සම්බන්ධීකරණ හා අඛණ්ඩ සහයෝගීතා සම්බන්ධතා ඇති වෘත්තිකයන් • lavoratori stagionali del turismo e degli stabilimenti termali; සංචාරක හා ස්පා වල සෘතුමය සේවකයින්; • lavoratori dello spettacolo; සංදර්ශන සේවකයින් • lavoratori agricoli; කෘෂිකාර්මික අංශයේ සේවකයින් • lavoratori dipendenti stagionali appartenenti a settori diversi da quelli del turismo e degli stabilimenti termali; අනෙකුත් සෘතුමය සේවකයින් •

lavoratori intermittenti; අතරමැදි සේවකයින් • lavoratori autonomi, privi di partita IVA, non iscritti ad altre forme previdenziali obbligatorie; බදු ගිණුම් අංකයක් නොමැති,ස්වයංරැකියා ලාභීන් • incaricati alle vendite a domicilio; ගෙයින් ගෙට ගොස් භාණ්ඩ හා සේවා සපයන්නන් • lavoratori domestici. ගෘහස්ථ සේවකයන්  එසේම පහත සදහන් පුරවැසියන්ට හා පවුලේ සාමාජිකයන්ට මෙම REM සදහා ඉල්ලුම් කල නොහැක.

• සෘජු හෝ වක්‍ර ආකාරයෙන් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන් (නමුත් ආබාධිත විශ්‍රාම වැටුප ලබාගන්නන්ට අයදුම් කල හැක) • රැකියා ගිවිසුමක් යටතේ වැඩ කරනා (un rapporto di lavoro dipendente ) පුද්ගලයන්ගේ මාසික දළ ආදායම පවුලේ සිටිනා සාමාජිකයන්ගේ ප්‍රමාණයට සාපේක්ෂව, ඉහත වගුවේ අගයන්ට වඩා වැඩි නම් • Reddito /Pensione Cittadinanza ලබා ගන්නේ නම් මේ සදහා අයදුම් කල නොහැක.  

 

​අයදුම් කලයුතු ආකාර​ය

ඔබ මමීට පෙර අවස්තාවන්හී දීමනාව ලබාගත් පුද්ගලයෙකු නම් නැවතත් මේ සදහා අයදුම් කල යුතු වේ.මේ සදහා caf ​හෝ patronato කෙනෙකුගේ සහය ලබාගැනීමට හැකියාව තිබෙනවා.

එමෙන්ම ඔබගේ පවුලේ සාමාජිකයන් සංඛයාව හා Isee අගය මත ඔබට ලැබෙන මුදල තීරනය වේ. මෙය මාසිකව යූරෝ 400 ත් 800 අතර වේ.එනම් මාස තුන සදහා යූරෝ 1200 ත් 2400ත් අතර අගයක් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *