|

RDC ලබාගන්න ඔබ මේ පිළිබදව දැනුවත් ද?

REDDITO DI CITTADINANZA e ASSEGNO UNICO UNIVERSALE.

RDC ලබාගන්නා බාලවයස්කාර දරැවන් සිටින සියළුම දෙනා ASSEGNO UNICO මුදල් ලබාගැනීම සදහා අනිවාර්යයෙන්ම MODELLO AU-COM ඉදිරිපත් කල යුතුයි .

තමන්ගේ Spid අංකය හෝ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල Patronato ආයතනය මගින් මෙම සේවාව ලබාගත හැක. 2022 ජුනි මස 30 වෙනි දිනට පෙර මෙම ෆෝර්මය ඉදිරිපත් කල යුතුයි.

Similar Posts