අවලංගුවූ පොලිස් සහතික සදහා මාස 03 ක සහන කාලයක්

ජනවාරි 31 සිට ජූලී 31 දක්වා කල් ඉකුත් වීමේ දිනය තිබූ ලෙගලිස්සාරේ කරන ලද පොලිස් නිෂ්කාශන වාර්තාවන් තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි.

උදාහරණයක් විදිහට 5/12/2019 දින නිකුත් කල පොලිස් වාර්තාව සාමාන්‍යයෙන් 5/06/2020 දින මාස 6 කල් පිරී අවලංගු වූවත් එම දිනයේ සිට තවත් මාස 3ක් ඉදිරියට වලංගුයි. ඒ කියන්නේ 2020 සැප්තැම්බර් 5 දක්වා වලංගුයි . එම සහතිකය භාවිතා කරමින් ඉතාලි පුරවැසිභාවය සදහා ඉල්ලුම් කල හැකියි.

tutti i certificati, in scadenza tra il 31 gennaio ed il 31 luglio 2020, conservano la loro validità per i 90 gg. successivi alla dichiarazione di cessazione dello stato di emergenza( art. 103 D.L.18/2020)

Similar Posts