කැමති නැද්ද ඉතාලියේ ඉඳන් ස්විස් වැඩ කරන්න?

ඔබත් ඉතාලියේ ස්විට්ස්ලන්ත දේශ සීමාවේ (බෝඩරේ) පදිංචි අයෙක් නම් ඉතාලි පුරවැසිභාවය හිමි නම් ප්‍රධාන සුදුසුකම් ඔබ සපුරා ඇත. පැයකට ස්විස් ෆ්රෑන්ක් 22 (යූරෝ 21ක් පමන) සහ මසකට අවම වැටුප ලෙස ෆ්‍රෑන්ක් 4000 (යූරෝ 3826 ක් ව​ගේ) මුදලක් ඔබට ඉපයීමට හැකි වන අතර රැකියා අවස්ථා සොයාගැනීම සඳහා රැකියා ඒජන්සි ඇත.

අන්තර්ජාලය හරහාද ඔබට අයදුම් කල හැකිය. හොටල් ආශ්‍රිත රැකියා බහුලව ඇති අතර අනෙකුත් රැකියා අවස්ථා ද වේ.මේ අනුව සේවා යෝජකයා හා ඔබ අතර ගිවිසුම අත්සන් කිරීමේ කටයුත්තේ දී ඔබ ඉතාලියේ certificato di penale (උසාවියෙන් ලබා ගත යුතුය) සහ ස්විට්සර්ලන්තයේ අදාල පළාතේ පොලිස් මූලස්ථානයෙන් ඔබගේ ජාතික හැදුනුම්පත සහතික කර ගත යුතුය. ඉන් පසුව ගිවිසුම අත්සන් කර permesso “G” නමින් හදුන්වන කාඩ් පත සෑදීමේ කටයුත්ත සිදු කරයි. එය ඔබට අවශ්‍ය වන්නේ දේශ සීමා තරනය කිරීමටයි.

මෙම රැකියා ගිවිසුම යටතේ සේවය කරන ඔබ විශ්‍රාම වැටුප සඳහා ද හිමිකම් කියන අතර ඉතාලියේ මෙන්ම ඔබගේ යැපෙන්නන් සඳහා මාසික ගෙවීමකක් හිමි වේ.

PERMESSO PER FRONTALIERI (G): COME PROCEDERE PER

RILASCIO, RINNOVO, MODIFICHE, DUPLICATO E CESSAZIONE

  • RILASCIO: La domanda deve essere inviata sia dal lavoratore che dal datore, con il modulo ufficiale ed il modello TI1 debitamente compilato, all’Ufficio della migrazione. A questo documento vanno allegati: 2 fototessere, copia del documento d’identità, contratto di lavoro e certificato generale del casellario giudiziale recente (emesso da non più di 3 mesi), rilasciato dalle Autorità competenti del Paese di origine del richiedente.
    Una volta inoltrata la richiesta, è necessario recarsi presso la Polizia cantonale (posti di Chiasso, Mendrisio, Noranco, Caslano, Camorino o Locarno) per la verifica del documento di legittimazione.
  • RINNOVO: bisogna procedere alla richiesta del rinnovo 14 giorni prima della scadenza.
  • MODIFICHE: spesso ci si dimentica ma è importante segnalarle: matrimonio, cambio di residenza o di luogo di lavoro vanno comunicati sempre entro 2 settimane dal cambiamento.
  • DUPLICATO: in caso di smarrimento o furto è necessario chiedere un duplicato compilando un modulo specifico.
  • CESSAZIONE: anche la fine del rapporto d’impiego deve essere notificata entro 14 giorni dal titolare del permesso o dal suo datore di lavoro.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *