කාර්තා සොර්ජෝර්නෝව දැන් අවුරුදු 10 කට පමනයි.

ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්රය “permesso di soggiorno UE per soggiornanti di lungo periodo” වලංගු කාලය මේ වනවිට සීමා කර තිබෙනවා.

 2021 ජනවාරි 20 වන දින සම්මත වූ ඉතාලියේ අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ නව නියෝගය පිළිබඳව, පසුගිය පෙබරවාරි 03 වනදා නිල මාධ්ය නිවේදනය හා නිල ගැසට් පත්රය මගින් මෙය දැනුම් දෙනු ලැබූ​වා.
          ඉහත සඳහන් නව නියෝගය මගින් හදුන්වා දෙනු ලැබූ ප්රධාන කාරණය වනුයේ ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්රයේ කල් ඉකුත්වීමේ දිනයයි. මින් පසු පැරැණි බලපත්රයේ සඳහන් “illimitato” එනම් “අසීමිත කාල සීමාවක්” යන්න තවදුරටත් සඳහන් නොවන අතර, මෙහි අවලංගු වන දිනය සඳහන් කිරීමට නියමිතයි.

මේ එවැනි ආකාරයට අවුරුදු 10 කට නිකුත් කර තිබෙන කාර්තා සෝර්ජෝර්නවකි.

එමෙන්ම පසුගිය 2021 පෙබරවාරි 23 වන දින නිකුත් වූ චක්රලේඛයට අනුව තවදුරටත් මෙම බලපත්රයේ වලංගුභාවය වැඩිහිටි විදේශිකයන් සඳහා වසර 10ක් වන අතර වයස අවුරුදු 18ට අඩු විදේශික දරුවන් සඳහා වසර 5ක් වේ.
       එමෙන්ම මෙම බලපත්රය වසර 5කට වතාවක් යාවත්කාලීන කිරීම හා මෙම බලපත්රය අලුත් කිරීම සඳහා සුදුසුකම් පිළිබඳවද ඉදිරියේදී නව චක්රලේඛනයක් ඉතාලි අභ්යන්තරකටයුතු අමාත්යාංශය විසින් පලකරනු ලබයි.

මෙ​හි ආකෘතිය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *