|

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇතිවී තිබෙන ගැටලුවක් නිසා මේ ලිපිය ඉතාලියේ අපි වෙබ් අඩවිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ.

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?

මෙය කාලයක පටන්ම තිබූ නීතියක්. ඔබට තිබෙන්නේ permesso di soggiorno illimitato බලපත්‍රයක් නම් එහි වලංගු බාවය මේ වසර වන විට වසර 10 සම්පූර්න වී ඇත්නම් ඔබ අනිවාර්යයෙන් ඔබේ බලපත්‍රය අලුත් කල යුතුයි.එසේ නැති වුවහොත් ඔබ ලංකාවට ගොස් නැවත පැමිනීමේදී හා වෙනත් යුරෝප් රටකට සංචාරය කිරීමේදී ගැටලුවක් ඇති වෙන්න පුලුවන්.

permesso di soggiorno illimitato තියෙන අනිත් අය කරන්න ඕනා නැදද?

උදාහරනයක් විදියට මෙසේ දක්වන්නම්. යම්කිසි පුද්ගලයෙක් 2015 දි permesso di soggiorno illimitato එක අරගෙන තිබෙනවා නම් ඔහු එය අලුත් කල යුත්තේ 2025 වර්ශයෙයි. ඔහු මේ වසරේ හදිස්සියේ අලුත් කිරීමක් අවශ්‍ය වන්නේ නෑ.

ඒ නිසා වසර 10 සම්පුර්ණ නොවුන අය කලබල වෙලා මෙය අලුත් කල යුතු නෑ.

Entro il 2 agosto 2023 i permessi di soggiorno cartacei rilasciati ai familiari dei cittadini europei devono essere aggiornati in formato elettronico.

එමෙන්ම මේ වර්ශයේ අගෝස්තු මස 03 සිට permesso di soggiorno cartacci සිංහලේන් කියනවා නම් ඉලෙක්ටික් කාඩ් එකට කලින් තිබ්බ කොලය අවලංගු වන​වා. අවුරුදු ගානක් ගියත් තවම ​ඒ කොලය තියන් ඉන්න අය ඉන්න්වා. අගෝස්තු මස 2ට කලින් මේ අය තමන්ගේ රැදිසිටිමේ බලපත aggiornamentu කරගන්න.

Similar Posts