Oral B Electric Brush නොමි​ලේ

Oral B electric brush එකෙන් project එකක් මේ දිනවල ක්‍රියාත්මක වන​වා Rimborso Totale කියලා. මේ යටතේ සමහර මොඩ්ල්වලට යුරෝ 60ක් දක්වා ආපස්සට ගෙවනවා.

බොහෝ දුරට යූරෝ 60 ට අඩුවෙන් මිලදීගැනීමකදී එම මුදලම ලබාගන්න හැකියාවක් තිබෙන්වා කියලයි කියන්නේ.

මීට අමතරව ඇමසන් වෙබ් අඩවියේ වෙලදපලේ සාමා​න්‍ය මිලට වඩා ගොඩාක් අඩුවට මේ දිනවල මිලදී ගැනීමට හැකියාවකුත් තිබෙනවා.ඔබ මිලට ගන්න කලින් තමන් ගන්නෙ ප්‍රොජෙක්ට් එකට අදාල එකක්ද කියල පරීක්ෂා කරල බලන්න ASIN සහ EAN codes වලින්. එසේ නොවුනොත් ඔබට මුදල් ගනීමේ හැකියාව නැතිවී යනවා.

මෙය මේ අවුරුද්දේ සැප්තැම්බර් 30 වනකන් පමනයි වලංගු වන්නේ.ඒ නිසා ඉක්මනින්ම මිලදී ගන්න.

ඔබට මෙය පරික්ශාකර මිලදී ගැනීමට අපහසු නිසා ඇමසන් මගින් මේ ප්‍රොජෙක්ට් එකට අදාලව මිලදීගත හැකි electric brush පිලිබදව ලින්ක් දාල තිබෙනවා.ඔබට ඒ ලින්ක් හරහා ගිහින් මිලදී ගන්නත් පුලුවන්.

​ඇමස​න් එකෙන් විතරද ගන්න පුලුවන්?

නැහැ.මේ සදහා ඕනම ෆර්මසි එකකින් හෝ විදුලි බඩු විකුනන ශොප් වලිනුත් මිලදීගන්න හැකියාව තිබෙනවා.හැබැයි ඔබ මිලදීගැනීමේදී ඒ සදහා පත්තූරා එකක අනිවාර්යයෙන් ලබාගැනීමට සිදුවනවා.Amazon වෙබ්සයිට් එකෙන් ලබාගැනිමේදි පත්තූරා එකක ගන්න පුලුවන්.ඒ නිසා එය ටිකක් විතර පහසුයි.ඒ වගේම ඔබ ඇමසන් ආයතනයෙන් මිලදී ගැනීමේදී නිවසට නොමිලේම ගෙනත් දෙන්වා.එසේ නොමැති නම් ඔබ වැඩකරන තැනටම ගෙන්වා ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

කොහොමද මුදල් ලබාගන්​නේ?

එක පුද්ගලයෙක් සදහා මිලදී ගැනීමට හැකියාව තිබෙන්නේ එක Oral B electric brush ක් පමනයි.

  • ​ඔබ මිලදී ගැනීමේදී පත්තූරා එකක් ලබාගත යුතුයි
  • මිලදීගෙන දවස් 7 ක් ඇතුලත මේ සදහා ඉල්ලුම් කරන්න ඕනා.
  • මේ සදහා උපරිම යූරෝ 60 ක් දක්වා මිල අඩු කරනවා.

මේ විස්තර කොහෙටද යවන්න ඕනා?

ඉස්සෙල්ලා කිව්ව දේවල් ටික බලලා පත්තූරා එකත් ගත්තා නම් මේ විස්තර යවන්න පුලුවන් ක්‍රම දෙකක් තිබෙනවා.

  • ​ඔවුන් මේ සදහා ඉදිරිපත්කර තිබෙන වෙබ් අඩවියට ඔබගේ විස්තර ආතුලත් කර
  • ඔවුන් ලබාදී තිබෙන Whatsapp නම්බර් එකට විස්තර ලබාදීමෙන්.

වෙබ් අඩවිය මාර්ගයෙන් ඔබ යවනවා නම් මිලදී ගත් ක්‍රමය අනුව ක්‍රම දෙකකට බෙදෙනවා.

ඔබ ඇමසන් එකෙන් මිලදී ගත්තා නම් Altro කියන එක දෙන්න ඕනා.
ඔබගේ විස්තර පුරවන්න තිබෙන්නේ.
මිලදීගත් දිනය හා පත්තුරා එක අප්ලෝඩ් කරන්න මෙතන තිබෙන්නෙ.

මුදල් කොහොමද ලබදෙන්නේ කියන විස්තර.

මේ පිලිබද ඔබට අපහදිලි බවක් තිබෙන්වා නම් මේ ලිපිය අවසානයේ විඩියෝ එකක් තිබෙන්වා.ඒ විඩියෝ එකේ පත්තූරා එකක් ගන්නේ කොහොමද.මිලදී ගන්නේ කොහොමද කියන එක ගැන බලාගන්න පුලුවන්.

පහත සදහන් ඇමසන් වෙබ් අඩවියෙන් මේ ප්‍රොජෙක්ට් එකට අදාලව මිලදීගැනීමට හැකියාව තිබෙන Oral B electric brush වල විස්තර ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා.ඔබ කැමති නම් මේ ලින්ක් වලින් ගිහිල්ලා ඇමසන් වෙබ් අඩවියෙන් මෙය මිලදීගැනීමටත් හැකියාව තිබෙනවා. එසේ නොමැති නම් ASIN සහ EAN codes පරික්ශා කර බලා ඔබටම මිලදී ගැනිමේ හැකියාව තිබෙනවා.

මේ ඔබට ඉදිරිපත්කලේ අදාල ප්‍රොජෙක්ට් එකට අදාලව මිලදී ගන්න පුලුවන් පිලිබදවයි.මේ ලින්ක් එකෙන් ගිහින් අදාල ඔපෙර්තා එකට මිලදී ගන්න පුලුවන් අනෙකුත් සියලු​ම Oral B electric brush පිලිබදව බලගන්න පුලුවන්.

https://amzn.to/3kzUsuB

ඔබ මිලදීගැනීමෙන් පසුව මුදල් ලබාගත හැක්කේ කෙසේද යන්න පහත වෙබ් අඩවියෙන් ඔබට බලාගැනීමට හැකියාවක් තිබෙනවා.එම වෙබ් අඩවිය පරික්ශා කර බලා නිසි ආකරයෙන් මිලදී ගෙන මුදල් ලබා ගන්න.ස්තූතියි.

ඔබට මේ ගැන විඩියෝවක් මගුනුත් බලාගන්න පුලුවන්.

Similar Posts