ලංකාවට යාමට තවදුරටත් අවසර අවශ්‍යය නොවේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
COVID-19 වසංගතය නිසා වසර ගණනාවක් පුරා මුලු ලෝකයම දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. තුන්වන එන්නත් මාත්‍රා ලබා ගත්තද දිනපතා බොහෝ පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වෙති. සෞඛ්‍ය ආයතන පවසන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් වෙත වෛරසය මගින් ඇති කරන බලපෑම අඩු බවය. එන්නත් මාත්‍රා ප්‍රමානය වැඩිවන තරමට වෛරසයට කලහැකි බලපෑම් අවම වෙනබව ඔවුන් පවසයි. Matteo Bassetti (direttore della…
ඊයේ දිනයේ Genova හීදී ලේ කැටිගැසීම නිසා තරුනියක් මිය ගොස් ඇත.Camilla නැමැති මැගේ වයස අවුරුදු 18කි. Camilla මැයි 25 දින astrazeneca එන්නත ලබා ගෙන ඇත. මීට පෙරද මෙම එන්නත ලබාගත් තරුනඅය අවස්තා කීපයකදී ලේ කැටිගැසීම (Trombosi) නිසා මරනයට පත් වී ඇත. අද සිට මෙම එන්නත වයස 60 වැඩි අය සදහා පමනක් භාවිතා කරන අතර මෙය…
ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟින් බිඳ වැටුණු සංචාරක ක්ෂේත්රය මේ වන විට ක්රමානුකූල වර්ධනයකට පැමිණ තිබෙනවා. මේ වසරේ මේ දක්වා සංචාරකයින් 150,000කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශ දත්ත පෙන්වා දෙනවා. කාලයක් තිස්සේ වසා දමා තිබුණු තරු පන්තියේ හෝටල් සහ සංචාරක හෝටල් සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය නිසා යළිත් විවෘත වුණා. මේ අතර පුර්ණ එන්නත්කරණය ලබා…
මේ වසරේ ජනවාරි 27 වන දින ආරම්භ කරන ලද ස්පොන්සර් වීසා හා පෙබරවාරි 01 වනදා සිට ආරම්භ කරන ලද වතු වීසා නොහොත් සෘතු වීසා සදහා නුල්ලා ඔස්තා නිකුත් කිරීම මේ වන ඉතාලියේ ෆ්‍රෙපෙත්තූරා ආයතන මගින් ආරම්භ කර තිබෙනවා. ස්පොන්සර් වීසා සදහා බලාපොරොත්තු තබාගත හැක්කේ කාහටද? 2020 වසරේ අප සමූහයට ලැබුන තොරතුරු අනුව ස්පොන්සර් වීසා ලබාදීම…
ඉතාලියේ Calabria විශ්ව විද්‍යාලය, උපාධි අපේක්ෂක හෝ උපාධි (මාස්ටර් හෝ වෘත්තීය ශාස්ත්‍රපති) සඳහා විදේශීය සිසුන්ට (යුරෝපීය සංගමයෙන් පිටත සිට) පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව 120ක් ප්රදානය කරනු ඇත. කැලබ්‍රියා විශ්ව විද්‍යාලය Università della Calabria යනු ඉතාලි පොදු විශ්ව විද්‍යාලයකි. Cosenza හි පිහිටා ඇති මෙම විශ්ව විද්‍යාලය 1972 හි ආරම්භ කරන ලදී. එහි දැනට සිසුන් 26,500 ක්…