Similar Posts
NAGA සේවාවන්
Naga, Via Ludovico Lazzaro Zamenhof, 7/A, 20136 Milano MI මොකක් ද මේ Naga කියන්නේ? මොකක් ද මෙකෙන් වෙන්නෙ? යම් සේවයක් ලැබෙනවා ද? Naga යනු 1987 දී Milano හි ආරම්භ කරන ලද ගිහි, ස්වාධීන සහ පක්ෂ නොවන ස්වේච්ඡා සංගමයකි. Naga යනු කෙටියෙන්ම ස්වේච්ඡා සංගමයක්. ඔව්, මෙයින් විදේශවල සිට පැමීණි නීත්‍යානුකූල වීසා නොමැතිව ඉතාලිය තුල ජිවත්වෙන ජනතාවට…
Carta della Famiglia
ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති. මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා. (Gazzetta…
කාර්තා සොර්ජෝර්නෝව දැන් අවුරුදු 10 කට පමනයි.
ඉතාලියේ දිගු කාලිනව රැදී සිටීමේ බලපත්‍රය “permesso di soggiorno UE per soggiornanti di lungo periodo” වලංගු කාලය මේ වනවිට සීමා කර තිබෙනවා. 2021 ජනවාරි 20 වන දින සම්මත වූ ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නව නියෝගය පිළිබඳව, පසුගිය පෙබරවාරි 03 වනදා නිල මාධ්‍ය නිවේදනය හා නිල ගැසට් පත්‍රය මගින් මෙය දැනුම් දෙනු ලැබූවා. …
eu digital passenger locator form එක පුරවන ආකාරය සිංහලෙන්.
ලංකාවේ සිට ඉතාලියට පැමිනීමේදී අනිවාර්ය වන eu digital passenger locator form එක පුරවන ආකාරය. තනි පුද්ගලයෙකු විසින් මෙය පුරවන ආකාරය ඔබට මා ඉදිරිපත් කරනුයේ. පලමුව පහත සදහන් ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිසෙන්න eu digital passenger locator form මෙහි ඉතාලි යන්න තෝරන්න. මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වීමට අවශ්‍යයි.ඒ සදහා ඔබගේ ඊමේල් ලිපිනයක් හා ඔබට මතක තිබෙන…
ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?
ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා අයදුම්පත් බාර ගැනීම ජනවාරි මස 27 වන දිනද, තාවකාලික වීසා සදහා අයදුම්පත් බාරගැනීම පෙබරවාරි මස 01 වන දින සිට ආරම්බ කරන ලදී. මේ වීසා…
නිවසින් පිටවීමේදි අවශ්‍යවන L’autocertificazione නිවැරදිව පුරවන ආකරය
මේ වන විට ඉතාලියේ බොහෝ පළාත් ආරක්ශිත කලාපයක් බවට පත් කර තිබෙන්වා. covid 19 බලපෑම අනුව ඔවුන් විසින් කලාප 03 කට මුලු ඉතාලියම වෙන් කර තිබෙන බව ඔබ මේ වනවිටත් දන්නවා ඇති.එනම් රතු කලාපය (අධි අවදානම්) තැබිලි කලාපය (ඉහළ අවදානම්) කහා කලාපය (සාමාන්‍ය අවදානම්) ඔබ රතු කලාපයේ ජීවත්වන පුද්ගලයෙක් නම් නිවසින් පිටවන සෑම මොහොතකම L’autocertificazione…