නැවතත් වෙනස්වන Green pass

ඉතාලිය තුල නැවත වරක් Green pass නීතිය යාවත්කාලීන කර ඇත. Green Pass නොමැතිව ලබා ගත හැකි සේවාවන් ලෙස

Alimentare e prima necessità

ආහාර සහ අත්‍යවශ්‍ය භාන්ඩ වෙලද සැල් (super market, mini market, පොලවල්)

Sanitario

  • රෝහල්
  • ෆාමසි
  • වෛද්‍ය සේවා

Veterinario

සතුන් සදහා වෛද්‍ය පහසුකම්

Di Giustizia

උසාවි,නීති සේවා,( අත්‍යවශ්‍ය සේවා) සාමාන්‍ය සේවා සදහා Green pass Base අවශ්‍ය වේ.

Esigenze di Giustizia

  • Esigenze di giustizia, per le quali è consentito l’accesso agli uffici giudiziari e agli uffici dei servizi sociosanitari esclusivamente per la presentazione indifferibile e urgente di denunce da parte di soggetti vittime di reati o di richieste di interventi giudiziari a tutela di persone minori di età o incapaci.
  • Ma anche per consentire lo svolgimento di attività di indagine o giurisdizionale per cui è necessaria la presenza della persona convocata.

Di sicurezza Personale

පෞද්ගලික ආරක්ෂා සේවා, පොලීසිය සහ හමුදාව සේවා (අත්‍යවශ්‍ය සේවා) සාමාන්‍ය සේවා සදහා Green Pass Base අවශ්‍ය වේ.

Esigenze di Sicurezza

Esigenze di sicurezza, per le quali è consentito l’accesso agli uffici aperti al pubblico delle Forze di polizia e delle polizie locali, allo scopo di assicurare lo svolgimento delle attività istituzionali indifferibili, nonché quelle di prevenzione e repressione degli illeciti.

ඉහත සේවා හැර අනෙකුත් සියලුම සේවා සදහා Green pass rafforzato (කෝවිඩ් සදහා එන්නත් මාත්‍රාව සම්පූර්ණ කල සහ කෝවිඩ් 19 සුවවූ මාස 6 සම්පූර්ණ නොවූ අය )සහ Green pass base (තම්පෝනෙ මගින් ලබාදෙන green pass එක) අනිවාර්ය කර ඇත .මෙය පෞද්ගලික සහ රජයේ සියලු ආයතන වලට අදාල වේ.

  • Booster මාත්‍රාව (3 වන මාත්‍රා​ව) සහ එන්නත් 2 ක් ලබා Covid 19 වැලදුනු අය සදහා ලබාදෙන Super Green Pass කල් ඉකුත් නොවේ.
  • නමුත් එන්නත් 2 ක් සහ කෝවිඩ් වැලදුනු අය සදහා ලබා දෙන super green pass වලංගු වන්නේ මාස 6 පමනි.
  • පොදු ප්‍රවාහන සේවාව සදහා Green pass rafforzarti මීට අමතරව පොදු ප්‍රවාහන සේවා සදහා FFP2 මුඛ ආවරණ අනිවාර්ය කර ඇත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *