Lovoratori fragili යූරෝ 1000 දීමනාවක්.

Lovoratori fragili (සුව කල නොහැකි රෝගාබාධ සහිත සේවකයන්ට) යූරෝ 1000 දීමනාවක්.

2021 වර්ෂයේ නියමිත ප්‍රමාන​ය ඉක්මවා ලෙඩ නිවාඩු ලබා ගත් අයට යූරෝ 1000 දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. Legge di Bilancio 2022 (Legge 234/2021) in vigore dal 1° gennaio, prevista dall’articolo 1 al comma 969.

මෙය ලබා දෙන්නේ වෙනත් සුවකල නොහැකි රෝග ඇති සේවකයන්ටය. COVID-19 අවදානම නිසා ලබාගත් 2021 වර්ෂයේ ගෙවීම් නොකල ලෙඩ නිවාඩු සදහා මෙය ලබා දේ. රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු Lavoratori Fragili මේ සදහා සුදුසුකම් ලබයි.

All’articolo 26 comma 1 bis del DL 104/2020 convertito මෙම නීතියට අනුව රජයේ පිලිගත් සෞඛ්ය ආයතන හෝ ඔබේ වෛදවරයා (Medico Base ) විසින් ඔබට lavoratore Fragile ලෙස සහතිකයක් නිකුත් කල යුතුය. මෙමගින් සහතික කරන ලැබ ඇත්තේ පවතින මේ COVID-19 කාලය තුල ඔබට රැකියාවක් කිරීමට ආරක්ෂිත සෞඛ්යමය තත්වයක් නොමැති බවය.

මේ සදහා ඔබේ ආදායම් ගණනය නොකරන අතර Autocertificazione එකක් ඉදිරිපත් කිරීමෙන් මේ සදහා ඉල්ලුම් කල හැකිවේ.මේ සදහා යූරෝ මිලීයෝනි 5 පමන වෙන් කර ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *