VFS ආයතනයේ විශේෂ දැනුවත්කිරීම්

2020 අගෝස්තු 24 වන සඳුදා සිට බලපැවැත්වෙන පරිදි, පහත සඳහන් සියලුම වීසා බලපත්‍ර කාණ්ඩයන් සදහා සදු​දා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 8:00 සිට සවස 02:00 දක්වා ඇපොයිමන්ට් එකක් නොමැතිව ඔබෙගේ ලිපිලේඛන බාරදිය හැකි​යි.

  • Family Reunion visas,
  • Employment visas,
  • Study D type,
  • Medical,
  • Re-entry

ඔබ දැනගත යුතු ප්‍රදානම දේ නම් ඔබට මෙහිදී බාරදිය හැකිවන්නේ සම්පූර්නකල විසා ලිපිගොනුව පමනයි. ලීගලයිස් කර නොමැති අසම්පූර්න ලිපිගොනු මෙහිදී බාරගැනීමක් සිදුනොවේ.


ෆැමීලිවිසා සදහා NULLAOSTA භාරදිමට සිටින ඔබට

 ඔබගේ නුල්ලාස්තා එකෙ කාලය මේ වනවිට අවලංගුවු සියලු දේනාටම ( ඔබගේ විවා​හ/උප්පැන්න එම්බසියෙන් සීල්කරග​ත්) ඇපොයිමන්ට් ලබානොගෙන VFS ආයතනයට visa සදහා ලබාදිය හැක. ඔවුන් එම නුල්ලාස්තා භාරගනි.

  • හැකිතාක් උදෑසන අදාල ස්තානයට යන්න.
  • අවශය සියලුම ලියකිවිලි/පොටෝ කොපි( කලර් හා කලුසුදු)/photo , නියමිත මුදල් රැගෙන යන්න.
  • සහතිකරකරගත් ලියවිලිවල වලංගුභාවය අවසන්උනත් ඔබ ගොස ඔවුන් සමග සුහදවකතාකර ඔබගේ වැඩය කරගන්න.
  • සියලුමදේ නිවැරදිව රැගෙන යන්න, යම්හෙයකින් අඩුපාඩු සහතිව ඔබ ගියොත් විශාල පිරිසක් සිටිනා බැවින් පසුදින ඔබට යාමට සිදුවේ.

ජූලි මස 20 වන දින නිකුත් කල නිවේදනය.

Embassy of Italy

55, Jawatta Road,
Sri Lanka.

Tel : 0094 11 2588388 / 2559334 / 2559335
Fax : 0094 11 2588622 / 2596344

E.Mail : ambasciata.colombo@esteri.it

Italian Visa Application Centre

First Floor, No 464, Galle Road
Colombo 03

Call Center

0114 692 642
E.Mail: info.italysl@vfshelpline.com
Website: www.italy-vfs.com
10:00 hrs – 14:00 hrs (Monday to Friday except declared holidays)

Working Hours: Monday to Friday
Submission time: 08:00 hrs to 14:00 hrs
Passport /Document collection time: 10:00 hrs – 14:00 hrs

For Complaints and Suggestions Please mail to: feedbackshlk@vfshelpline.com

Similar Posts