|

වෙනස්වෙන ISEE අගය

ISEE ප්‍රතිසංස්කරණ හා වැඩි​වූ බිල්පත්.

බිල්පත් වැඩිවිම සම්බන්දයෙන් රජය විසින් යම් සහනයන් ලබාදිමට සුදානම් වන්​වා. ISEE ගණය කිරිමේද යම් වෙනස්කිරීම​ක් කිරිමට ඔවුන් සුදානම්වෙන අතර එම වෙන​ස මගින් බෝහෝ දෙනෙක්ට ප්‍රතිලාභ ලැබේ.

ISEE යනු පවුලක ආර්ථික තත්ත්වය තක්සේරු කිරීම සදහා දැනට ඇති සාර්තකම හා සුදුසුම ක්‍රමවේදයයි.මෙම දර්ශකය සියළුම ගෘහස්ථ ආදායම නිරීක්ශනය වන​වා. මෙ​ය මගින් ඔබට බෝහෝ ප්‍රතිලාභ ලබාගැනිමට හැකියාවක් පවති.

ISEE සැදිම මගින් ඔබට ලබාගත හැකි දිමනා.

  • Assegno unico
  • Bonus bebè
  • Reddito di cittadinanza
  • Bonus energia
  • Bonus transporti
  • Esenzione canone Rai
  • Bonus affitti
  • Bonus prima casa under 36
  • Agevolazioni sul mutuo
  • Esenzione dal ticket sanitario
  • Riduzione delle tasse universitarie
  • Riduzione sul costo delle mense.

නවතම දත්ත වලට අනුව, දැනට ඉතාලියේ සිටින පවුල් මිලියන 6.5 න් මිලියන 4ක් තම දරුවන් වෙනුවෙ​න් assegno unico සඳහා අයදුම් කරඇත.

ප්‍රතිලාභීන් සංඛ්‍යාව මිලියන 11.2කි. ළමුන් සඳහා පවුල් මිලියන 7.3 ක් පමණ වේ.

රජය පවසනුයේ Isee ගනනයේදි යම් වෙනස්කිරිම් සිදුකල යුතුබවය. දේපල සම්බන්දයෙන් ද අගයන් සම්බන්දයෙනද මේ වෙනස්කම් සිදුකිරිම තුලින් Assengmo Unico නොලැබෙන අයට එය ලබාගැනිමේ අවස්තාව ලැබේනු ඇත.සරල වශයෙන් ISEE හි සංශෝධනය එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිලාභීන්ගේ වැඩිවීමක් ඇති කිරිමට උත්සාහකි.

ISEE ගැන තවත් විස්තර කියවන්න මෙය ක්ලික් කරන්න.

Similar Posts