|

පාසල් සිසුන්ට 200 ත් 2000 ත් අතර දීමනාවක්?

Regione Lombardia පාසල් සිසුන්ට 200ත් 2000ත් අතර දීමනාවක්?

2022/2023 පාසල් වර්ෂය සඳහා dote scuola අයදුම් කිරීමට දැන් හැකියාව ඇත.මෙය regione Lombardia වල වාසය කරන පාසල් යන වයසේ දරුවන් සිටින පවුල් සඳහා ලබාදෙන දීමනාවකි.
මෙය පහත සඳහන් ලෙස වර්ග කර ඇත.

Dote scuola 2022-2023 – Materiale Didattico

Scuola Secondaria 1 Grado (scuola media) වල පළමු වසරේ සිට (scuola secondaria 2 grado) උසස් පෙළ අවසන් වසර දක්වා.

සුදුසුකම්,

  • Regione Lombardia වල ස්ථිර පදිංචිය ( Residenza).
  • දරුවාගේ වයස 21 අඩු වීම.
  • ISEE 15748,78 වීම.

2022 ජුනි 7 දින දවල් 12 සිට 2022 ජූලි12 වෙනිදා දවල් 12 දක්වා අයදුම් කලහැක.

Dote scuola 2022/2023 – Buono Scuola

පෞද්ගලික පාසල් සහ ගෙවීම් සහිත රජයේ පාසල් අධ්යාපනය ලබන වයස 21 දක්වා සිසුන්ට වාරික ගෙවීම් සඳහා පහත සඳහන් ලෙස දීමනා ගෙවනු ලැබේ. (Scuola paritaria o pubblica con sede in Lombardia)

මෙය අයදුම් කිරීමට තවම දිනයක් සඳහන් කර නැත.දෙමවුපියන් විසින් Domanda යොමුකල යුතුවේ.

Dote di sostegno (ආබාධිත දරුවන්ගේ පාසල් ගුරුවරුන්ගේ ගෙවීම් සඳහා)

  • Scuole dell’infanzia: fino ad euro 900.
  • Scuola primaria: fino ad euro 1.400.
  • Scuola secondaria di primo e secondo grado: fino ad euro 3.000

පෞද්ගලික පාසල් අධ්යාපනය ලබන සිසුන්ට මෙය වෙන්කර ඇති අතර පාසල මගින් Domanda දැමීම සිදුවේ. (තවම Domanda සඳහා දිනයක් නොමැත)

Dote scuola 2022/2023 Merito (උසස් පෙළ 3 වසරේ සිට ඉහල ලකුණු ලබා ගන්නා සිසුන්ට ශිෂ්යත්ව දීමනාව)

  • Classi III e IV del sistema di istruzione: Media finale pari o superiore a 9 (con esclusione del voto di Religione)�500 euro per l’acquisto di libri di testo, dotazioni tecnologiche e strumenti per la didattica.
  • Classi V del sistema di istruzione:�→ Valutazione finale di 100 e lode all’esame di Stato- 1.500 euro per l’acquisto di libri di testo, dotazioni tecnologiche e strumenti per la didattica- oppure fino a 1.500 euro per il rimborso delle spese di iscrizione e frequenza di Istituti di Formazione Tecnica Superiore (IFTS), Istituti Tecnici Superiori (ITS), Università e altre istituzioni di alta formazione.
  • Classi IV del sistema di Istruzione e Formazione Professionale (IeFP) votazione di 100 agli esami di diploma professionale 1.500 euro per l’acquisto di libri di testo, dotazioni tecnologiche e strumenti per la didattica- oppure fino a 1.500 euro per il rimborso delle spese di iscrizione e frequenza di Istituti di Formazione Tecnica Superiore (IFTS), Istituti Tecnici Superiori (ITS), Università e altre istituzioni di alta formazione.

මේ සඳහා තවම දිනයක් සඳහන් කර නැත.

මෙම දීමනා ලබාගැනීමට regione Lombardia හි bando online වෙත ඔබේ spid එක මගින් අයදුම්පත් යොමුකල හැකිය. වැඩි විස්තර සඳහා

  • e-mail: bandi@regione.lombardia.it
  • numero verde: 800.131.151 (lunedì – sabato escluso festivi ore 8.00 – 20.00)

Similar Posts