ගෘහස්ථ හිංසනය

ගෘහස්ත හිංසන​ය අද වන විට ලෝකයේ සෑම තැනකම සිදුවේ.මෙහිදී අප මේ වන විට ජීවත් වන ඉතාලියේද කාන්තාවන් බොහෝදෙනෙකු නීතියේ පිලිසරන ලබාගත් විස්තරද අපට අසන්නට දකින්නට ලැබුනී.නමුත් බහුතරයක් ඉතාලියේ පවතින නිති ගැන හරියාකාර දැනුමක් නොමැති වීම නිසා දිගටම හිංසනයන්ට ලක්වෙමින් දුක් කරදර ඉවසා ගනිමින් සිටිති. අද අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබටත් නිවසේ හෝ රාජකාරි ස්ථානයේ හිංසනයක් සිදුවූයේ නම් ඒ ගැන පැමිනිලි කිරීමට,අදාල ප්‍රශ්නය නිරවුල් කරගැනීමට කරගත ගතහැකි ක්‍රියාමාර්ගයි.

විවිධ වර්ගයේ ගෘහස්ථ හිංසනයන් අපට දක්නට ලැබෙනවා.මේ එවැනි අවස්තා

  • ශාරීරික ගෘහස්ථ හිංසනය: ශරීරයට සිදුවන හානි, තුවාල, තැලීම්, තැලීම්, කම්මුල් පහරවල්, තල්ලු කිරීම් හෝ පයින් ගැසීම.
  • ප්‍රචණ්ඩ ක්‍රියා: අවප්‍රමාණය, බිය, තර්ජන, කෑගැසීම හෝ ඊර්ෂ්‍යාව.
  • ගෘහස්ථ ලිංගික හිංසනය: ලිංගික ආක්‍රමණ සහ පැනවීම්. එක් පාර්ශ්වයක් විසින් අනවශ්‍ය ලිංගික ක්‍රියාවක් ලබා ගැනීම සඳහා ප්‍රශ්නයට ලක්වූ පුද්ගලයා කෙරෙහි බලය අයුතු ලෙස භාවිතා කිරීම.
  • ආර්ථික ගෘහස්ථ හිංසනය: මෙය ඉතා සුලභ වන අතර බොහෝ විට ව්‍යාකූල වේ. එක් පාර්ශවයක් සතුව නොමැති විට මුදල් අහිමි වීම හෝ බ්ලැක්මේල් කිරීම බොහෝ විට හා නින්දිතය.

ඔබට ඉතාලිය තුල හිංසනය​ක් සිදුවෙනවද?

එසේනම් පහත දුරකතන අංක මගින් ගාස්තු රහිතව ඔබට කතාකල හැකියි. ඒ වගේම ඔබට භාශා ගැටලු පවතින්නේ නම් ඔබට භාශා සහයකයන් පවා ලබාදී ඔබගේ ප්‍රශ්නය විසදීමට ඔවුන් ඉදිරිපත් වනවා.

STRADE DI AUTONOMIA E LIBERTÀ PER LE DONNE – ස්වයංපාලනයක් මගින් කාන්තාවන්ට නිදහස.

Similar Posts