දීක්කසාදය පියවරෙන් පියවරට කෙරෙන හැටී.

බඳීන තරම් ලේසී නැ දික්කසාදය ඒත් දීක්කසාදය ලේසී එකක් කර ගන්න ඔබට පුලුවන් අපේ රටේ තීයන සීතන විදීය පවුල් සම්බන්ඳතා සංස්කෘතීය වගේ දේවල් නිසා හැබැයී දෙන්නට එකට ඉන්න බැරී නම් වෙන මොනවා කරන්නද?

දීක්කසාද නඩු අහන්නේ දීසා අධීකරනයේ වීතරයී, නඩත්තු නඩු අහන්නේ මහෙස්ත්‍රාත් අධීකරනයේ, මේ අධීකරණ දෙක පටලවා ගන්න එපා. දික්ක්සාදය ගැන හිතන්න කලි​න් පුලුවන් නම් පවුලේ අයගේ, ආගමීක මුලීකයන්ගේ සහය ගන්න. හැබැයී ඒවා වෙන්න දෙදෙනාම් කැමතී වෙන්න ඔනා. එක්කෙනක් විතරක් කැමතී වෙලා බැ.

කාලය ගොඩක් යනවාද? ඉක්මනට කරගන්න බැරීද?

කොච්චර කිව්වත් හැමෝටම තියන ප්රධාන ප්රශ්ණය මේක. කොච්ච්ර කල් ගියත් වෙන්වෙන කෙනෙක් වෙන් වෙනවාමයී හේතු නැතුව බොරුවට දික්කසාද වෙන කෙනෙක් නම් වෙනස් කරන්න පුලුවන් ඒත් දික්කසාදය තීරනය ගත්ත බොහෝ අය වෙනස් කරන්න බැ, ඒක අමාරු තීරනයක් ඒක ගත්තම ඉස්සරහට තමයී යන්නේ ඒ හින්දා ඔබ කොච්චර අකමැතී උනත් වෙන්වීම වෙනස් කරන්න අමාරුයී.
ඉක්මනට දීක්කසාද නඩුවක් කරන්න පුලුවන් එකම අවස්ථාව දෙන්නා කැමැත්තෙන් දීක්කසාද වීමයී. එහෙම නම් ඔබ එකට බොරුවට අදීන්න එපා තීරනයක් ගන්න දෙදෙනා කතා කරන්න. නීතීඥවරු හමුවන්න. දීක්කසාදය ඔවුන්ට භාර දෙන්න.
එහෙම උනොත් හරීයටම කියන​වා නම් මාස 7-8 කින් විතර දීක්කසාදය් පුලුවන් සමහර තැන්වල මාස 5 කිනුත් පුලුවන්. අද ගොඩාක් තැන්වල දීනයක් ගන්න මාස 3ක් විතර යනවා.
හදීසී නම් හවුල් මොශමක් Join Motion දාල දෙපාර්ශවය එකට ඉල්ලීමක් කරලා නඩුව කලීන් ගන්න දීසා වීනීසුරු තු​මා/තුමියගෙන් අවසර ගන්න පුලුවන්, එතකොට තවත් කලීන් ගන්න පුලුවන්.විශේශයෙන් එක්කෙනෙක් රට යන්න තියනවා නම් වගේ හේතුවකට නඩුව ඒ හින්ද ඉක්මනට ඉවර කර ගන්න. දෙන්න කතා කරල සමාදානෙන් වෙන් වෙන්න. දේපල දරුවෝ ඉන්නවා නම් අනවශ්ය විදීයට ඇලෙන්නේ නැතුව බෙදාගන්න අවශ්ය නම් පවුල් උපදේශනයට යන්න.

කොහොමද දීක්කසාදේ කලීන් ගන්නේ,

අද වෙනකොට ගොඩාක් උසාවී වල නඩුව කැඳවන පලමු දවසේ සීවීල් නඩු වීධාන සංග්රහයේ 72 වග්ගන්තීය යටතේ හබ නොකරන බව කීවම එදාම පැමිනිල්ලේ සාක්ෂී අරන් නයිසයී තීන්ඳුව දෙනවා. එද ඉඳලා හරීයටම මාස 3 යී සතීයකින් වීතර වගේ ඩිවොර්ස්.

සක්ෂී වලට බය අයට මෙන්න එක වෙන වීදීය,

බය වෙන්න අවශ්යය නැ, හබ නොකරන නඩුවක නම් ඒ කියන්නේ මම ඉස්සෙල්ල කිව්ව වගේ ඉක්මනට කරන නඩුවක නම්, පැමිනිල්ලේ කාන්තාව කියමු ඇයව සාක්ෂී කුඩුවට නංවල දීවුරුම ගන්නවා. ඊට පස්සේ නීතීඥවරුන් ඔබෙන් ප්රශ්ණ අහනවා. ඒවා ප්රශ්ණ නෙමෙයී කටටම උත්තර දෙන ප්රශ්ණ.
ඔබට උත්තර දෙන්න තියෙන්නේ “”එහෙමයී ස්වාමීනී ” කියල වීතරයී.
ඔය වගේ එහෙමයී ස්වාමීනී කියල දෙන උත්තර 12 කට වීතර පස්සෙ ඔබ කුඩුවෙන් බහීනවා. ඒවෙලාවෙ​ම නයිසයි නියෝගය ලැබෙනවා. ඒ අහන ප්රශ්ණ මේ වගේ,

  • ප්රශ්ණය: සාක්ෂීකාරීය ඔබ විවාහ උනේ 2012 ජනවරී 31
  • උත්තරය : එහෙමයී ස්වාමීනී.
  • ප්රශ්නය : සක්ෂීකාරීය ඔබ විවාහ වෙලා වෛවාහක නිවස හැටීයට ගියේ කොලඹ 7 රෝස්මීඩ් පෙදෙසේ අංක 217 නිවසට.
  • උත්තරය : එහෙමයී ස්වාමීනී.
  • ප්රශ්ණය : සාක්ෂීකාරීය ඔබගේ ස්වමී පුරුෂය 2017 මාර්තුමස 16 දීන ඔබව හැරගියා.
  • උත්තරය : එහෙමයී ස්වාමීනී.

මේ වගේ ප්රශ්න හා උත්තර 12 ක් විතර​යි. බය වෙන්න කිසීම දෙයක් නැ.

නීතීඥවරුන්ගේ අයකීරීම්

මේ ගැන මට කියන්න බැ. එක එක අය එක එක ගනන්, හැබැයී ඔබට පුලුවන් නීතීඥ මහතුන්ගෙන් අහන්න කොහොමද සල්ලී ගන්නේ කියලා. ඒ කියන්නේ එකපාරටම ගානක් කියල ගන්නවාද නැත්නම් නඩුවාර වලට දෙනවාද කියල සමහර අය නඩුව Advance ගානක් ගන්නවා ඊට පස්සේ නඩුවට එන හැම වාරයකටම ගන්නවා ඒ වගෙම සමහර පියවර වලට ගන්න. ඒ කියන්නේ ලිඛිත දේශන වගේ ඒවා පැහැදීලී කරල අහගන්න එතකොට පසුව ගැටුම් නැ.ඔබේ ගැටලුව නීතීඥවරුන් සමග කතා කරන්න වෙලාව අරගෙන.

අඩු ආදායම් තියන සල්ලි නැතී අයට නීතී අධාර.

නීතී අධාර කොමිසමට යන්න, ලංකාවේ නීතී අධාර මධ්යස්ථාන 40 ක් වීතර තියනවා, නීතී අධාර කොමිසමේ නඩුව කිව්වට, සල්ලි දුන්නේ නැ කියල සේවාව මදී නම් කොලඹ ප්රධාන කාර්යාලයට පැමිනිලී කරන්න. 011-2433618 http://www.legalaid.gov.lk/

දේපල වලට, ලමයීන්ට සටන් කරනවා නම්,

එතකො​ට නම් නඩු​ව ගොඩාක් කල් යනවා බොහෝ උසාවී ව​ල විභාග කියන පියවරේදී නඩුවක් වසරකට ඇහෙන්නේ 2 වරක් හෝ 3 වරක් එතකොට බලන්න මේ වගේ

  • පැමිනිලී කාරීයගේ මුලීක සාක්ෂීයට දවස් 2යී (මාස 8)
  • හරස් ප්රශන දවස් 2යී ( මාස 8 )
  • නැවත ප්රශ්න දවස් 1 ( මාස 4 )

එකෙනෙක් ඉවර වෙන්න මාස 20 ක් දෙන්නම ඉවර කරන්න මාස 40. මුල් පියවර වලට මාස 10 අවුරුදු 4.5 හෝ 5ක් ලේසීයෙන්ම යන්න පුලුවන්. ඒව හිතල උත්සාහ කරල බලන්න සාමකාමීව සාකච්චා කරල ඉවර කර ගන්න.

සමහර අය කියනවා දීක්කසාදෙ දෙන්නේම නැ කියල.

අපී කියනව හා කීයලා , මොකද එහෙම අයට ඕ​නා පලී ගන්න. නැත්නම් හිතනවා පස්සෙ හරී යයී කියල. කල් යනකොට එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. හිතන්න දික්කසාදේ දෙන්නේ නැ කියල. නඩුව හබ කරල ඇත්තටම දික්කසාදය වෙන්න හේතුවක් නැතී නිසා අධීකරනය දික්කසාදය දීම ප්රතීක්ශේප කරල , සමහර වීට ඇපීලුත් කරල අවුරුදු 7 කට විතර පස්සේ දික්කසාදය නොලැබුනොත් එකම දේයයී වෙන්නේ ඔබට බඳීන්නත් බැ , එයාට බඳීනත් බැ, ඒත් දෙන්න එකට ඉන්න අකමැතී නම් කවදාවත් එකට ඉන්නේත් නැ. අධීකරනයට එකට ඉන්න කියල බල කරන්නත් බැ. නටපු තොවීලෙකුත් නැ බෙරෙ පලුවකුත් නැ.

කෙනෙක් අහල තිබුනා ලංකාවේ බැඳලා වෙන රටක පුරවැසිභාව​ය අරගෙන ගියා, අයේ ඒ රටේදී නැවත කසාද බඳීන්න පුලුවන්ද කියලා?

උත්තරය බැ. බැලු බැල්මට හොඳ කතාවක් ඒත් බැ. අපේ රටේ විවාහ වෙලා වෙන රටක ගියත් පුරවැසීකම ලැබුනත් මෙහීදී කරගත්ත විවාහය වලංගුයී දික්කසදයක් වෙන තුරු. බොහෝ වීට ඒ රටවල් වල එම්බසී Embassy වලීන් සමහ්ර වීට හොයලත් බලනවා වීවාහක අවීවාහක බව. එක ලේසී නැ. කෙසේ උනත් එහෙම කරොත් ලංකාවට ආවො​ත් බහු විවාහයට දඬුවම් ලැබෙනවා. අපරාධ කරුවෙක් නිසා වරෙන්තු රතු වරෙන්තු දක්වාම යන්නත් පුලුවන්. ඒ බහු විවාහයට.
ලිපිනය හොයා ගත්තොත් සීතාසී ලැබෙනවා. එතකොට අවත් නාවත් නඩුව යනවා, දැන් කුරියර් Currier මගීනුත් සීතාසී යවන්න පුලුවන්. වෙන රටකට පුරවැසී බව ලබුවා කියල තමන්ට තමන්ගේ සීවීල් වගකීම් වලීන් මිදෙන්න බැ.

පිටරට ගිහින් නැවීදීන් ඉන්නවා.

මේක බොහෝ වීට මුහුන දෙන ප්රශ්ණයක්, නඩුවට එන්නේ නැතුව හැඟෙනවා ඉන්න රට දන්නවා නම් හොයා ගන්න පුලුවන් සමහර අය ඉන්න රට දන්නේත් නැ, මෙහෙම දෙයක් ගැන හිතන්න ඔබ ඇත්තටම ඔබේ පුරුෂයා හෝ බීරීය ගැන දන්නේ නැත්නම් කොහේ ගියාද කියල මරලා වෙන්න පුලුවන්. අතුරු දහන් කරලා වෙන්න පුලුවන්. ඒ නිසා පොලීසීයට පැමිනිල්ලක් දාන්න . අතුරුදහන් කියලා. වෙන්න රටක බැඳලා මේ රටේ විවාහ උනොත් දික්කසාද නොවී. ඒත් සලකන්නේ බහු විවාහය හැටීයට. ඒවගෙම දෙවන විවහය ලංකාවේ අවලංගුයී හා වැරදීකාර කෙනාට ශුන්යතා නඩුවකට මුහුන දෙන්න හා වන්දී ගෙවන්න වෙනවා. කරන්න එපා නීතී විරෝධීයී.

දීක්කසාදයක් ඉල්ලලා හෝ දෙන්න බැ කියල හිරීහැර කරනවා නම්,

මේ වගේ වෙලාවක ගෘහස්ත ප්රචන්ඩත්ව නඩුවක් දාල හිරීහැර කරන කෙනාගේ බල බිදීන්න ඔනා, හිරීහැර කරන කෙ​නා ඔබට හිරීහැර කලාට උසාවී ආවම මෙල්ල වෙනවා නැත්නම් හිරේ යනවා. ඒ හින්දා කරදර කාරී සැමියන් හෝ බීරීයන් ඉන්නවා නම් ඔවුන් ප්රචන්ඩ නම් විතරක් දික්කසාදයට පෙර ගෘහස්ත ප්රචන්ඩත්ව නඩුවක් දාන්න හිතන්න, සැකෙට විතරක් දාන්න එපා.

ස්වාමී පුරුෂයා පිටරට ලිපිනය දෙන්නේ නැ දික්කසාදය ගන්නත් බැ.

ඔබට පුලුවන් ඒ රටේ තියන කම්කරු කාර්යාලවලීන් හෝ රජයෙන් හෝ ,Refuggee රෙෆියුජී දාලා නම් රෙෆියුජී භාරව ඉන්නන් රජයේ ආයතනයෙන් හෝ ලංකාවේ එම්බසී එකෙන් හෝ , ශ්රී ලංකාවේ විදේශ සේවා නියුක්තී කාර්යන්ෂයෙන් හෝ ඒ රටෙ ඉන්න ශ්රී ලාංකීක සංගමයකින් හෝ ලිපිනය හොයා ගන්න ඒක හොයා ගත්තම විදේශ අමත්යන්ෂය හරහ අහෝ කුරුයර් හරහ යවන සර්විස් කොම්පැනීයකින් හෝ හරහා සීතාසී භාර දෙන්න. ටිකක් අමාරුයී ඒත් අවශ්යතාව අනුව කරන්නම් වෙනවා.

නීතීඥ ලක්ෂාන් ඩයස්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *