ඉතාලි වීසා සදහා අයදුම් කරන ආකරය පියවරෙන් පියවර [සිංහලෙන්]

හැමෝම වගේ බලාගෙන සිටි ඉතාලි වීසා නීතිය සම්බන්ද ගැසට් පත්‍රය ජනවාරි 26 වන දින ජනතාව සදහා ප්‍රසිද්ද කරන ලදී. මෙම කෝටාව මගින් රැකියා අවස්​ථා හා බලපත්‍ර පරිවර්තනය සදහා 82,705 ක අවස්තාවක් හිමිවනවා.මේ පිලිබදව ඔබ මේවන විට දැනුවත් ඇති.එමෙන්ම ඔබ වෙනුවෙන් මෙම වීසා සදහා අයදුම් කිරීම සදහා මේ වනවිට සේවායෝජකයෙක් තෝරාගැනෙන ඇතැයි අප සිතනවා.

ඔබට මේ සදහා අයදුම්කල හැකි ඛාන්ඩ කිහිපයක් වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

  • C-Stag – Richiesta di nulla osta/comunicazione al lavoro subordinato stagionale
  • B – Richiesta di nulla osta al lavoro subordinato per i lavoratori di origine italiana
  • BPS – Richiesta di nulla osta al lavoro subordinato per cittadini stranieri che hanno completato programmi di istruzione e formazione nei paesi di origine nell’ambito di progetti finanziati dal Ministero del Lavoro e delle Politiche Sociali nel quadro di Avvisi pubblici
  • Z – Domanda di verifica della sussistenza di una quota per lavoro autonomo e di certificazione attestante il possesso dei requisiti per lavoro autonomo
  • LS – Richiesta nulla osta al lavoro subordinato per stranieri in possesso di un permesso di soggiorno UE
  • VA – Domanda di verifica della sussistenza di una quota per la conversione del permesso di soggiorno per studio, tirocinio e/o formazione professionale in permesso di soggiorno per lavoro subordinato
  • VB – Domanda di verifica della sussistenza di una quota per la conversione del permesso di soggiorno per lavoro stagionale in permesso di soggiorno per lavoro subordinato
  • LS1 – Richiesta di nulla osta al lavoro domestico per stranieri in possesso di un permesso di soggiorno UE per soggiornanti di lungo periodo
  • LS2 – Domanda di verifica della sussistenza di una quota per lavoro autonomo e di certificazione attestante il possesso dei requisiti per lavoro autonomo per stranieri in possesso di un permesso di soggiorno UE
  • B2020 – Nulla osta/Comunicazione al lavoro subordinato per settori di autotrasporto, edilizia, turistico/alberghiero, meccanica, telecomunicazioni, alimentare e cantieristica navale

මෙහිදී ඔබ වතු වීසා එකක් සදහා අයදුම් කරන කෙනෙක් නම් C-Stag ඛාන්ඩය යටතේ අයදම්පත පිරවිය යුතු වේ. Sponsor  වීසා එකක් සදහා අයදුම් කරන්වා නම් B2020 ඛාන්ඩය යටත් අයදුම් කල යුතුවේ.

ඉතාලි වීසා 2023 සම්බන්දව අප විසින් පලකල පරන ලිපිය කියවලා බලන්න මෙය ක්ලික් කරන්න.

මේ සදහා අයදුම් කරන ආකරය අපි පියවරෙන් පියවර බලමු.

මේ විදියට විස්තර පුරවන්න ඕනා.මෙහිදී සේවායෝජකයාගේ විස්තර මෙන්ම ලංකාවෙන් ගෙන්වන කෙනාගේ විතරද ඇතුලත් කරන්න ඕනා.මෙම අයදුම්පත ඔන්ලයින් පිරවීමෙන් පසුව මාර්තු මා​සේ 27 වන දින උදේ 9 වෙද්දි Send කරන්න තිබෙන්නේ. මෙම වෙබ් අඩවිය​ට ලංකාවෙන් ඉතාලියට පැමිනීමට සිටි​න අයට ඇතුල් වීමට හැකියාවක් නෑ.මන්ද එයට ප්‍රවේශ වීමට SPID එක අවශය වනවා. ඉතාලියේ ඉන්න සේවායෝජකයාට හෝ ඔහු පත් කරන පුද්ගලයෙකුට, ආයතනයට ඔහු වෙනුවෙන් මේ වෙබ් අඩවියට ඇතුල්වී අයදුම් කිරීමේ හැකියාව තිබෙනවා.

සුබ පැතුම් සියලු දෙනාටම..

Similar Posts