ඔබේ පොලිස් හා උප්පැන්නෙ සහතිකය සහතික කල යුත්​තේ කොහෙන්​ද?

ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී, අවශ්‍ය වෙන උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කර ගත යුත්තේ ඇයි?
මෙම ලිපිය කියවා තව කෙනෙකුට බලන්න ශෙයා කරන්න. මෙය ඉතාමත් වැදගත්. තවමත් සමහර පුද්ගලයන් උසාවිය හරහා සහතික කරන ලේඛන ඉදිරිපත් කිරීමට උත්සාහකරමින් සිටිති.

CITTADINANZA ITALIANA E DOCUMENTI

ඔබත් ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින කෙනෙක්ද? උප්පැන්න සහතිකය හා පොලිස් නිශ්කාෂණ සහතිකය ලෙගලිස්සාරේ කරන්නේ කොහෙන්ද?
ඉතාලි පුරවැසිභාවය අයදුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්‍යාලයෙන්ම සහතික කරගත යුත්තේ ඇයි?

මොකක්ද මේ Convenzione dell’Aja del 5 ottobre 1965 කියන්නේ? ශ්‍රී ලංකාව මේ ගිවිසුමට ඇතුළත්ද?

ඉතාලි පුරවැසිභාවය සදහා අයදුම්කර, බලා සිටීමට තිබෙන කාලයේ අඩුවීමත් සමග බොහෝ පිරිස මේ දිනවල උනන්දු වෙනවා තමන්ගේ ලේඛන පිලියෙල කර ගැනීමට. මේ දිනවල බොහෝ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි, උප්පැන්න සහතිකය සහ පොලිස් නිශ්කාෂණ සහතිකය ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් සහතික කර, ඉතාලියේ බලයලත් පරිවර්තකයෙකු ලවා පරිවර්තනය කරගෙන, අදාල උසාවියෙන් සහතික කරගෙන පුරවැසිභාවය ඉල්ලුම් කිරීමට භාවිත කල හැකිද යන්න.

මීට පෙරත් ලිපි මගින් අප ඔබව දැනුවත් කර තිබෙනවා එම ක්‍රමය ශ්‍රී ලංකාවට වලංගු නොවන බවත්, එම ක්‍රමය වලංගු වන්නේ Convenzione dell’Aja del 5 ottobre 1965 ගිවිසුම සමග එකග වූ රටවල් වල පුරවැසියන්ට පමණක් බව.
ඒ කියන්නේ, මෙම ගිවිසුමෙහි පාර්ශවයන්වූ රටවල් වල පුරවැසියන්, ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී, තම ලියකියවිලි තමන්ගේ මව් රටේ පිහිටි ඉතාලි තානාපතී කාර්‍යාලයෙන් Legalizzazione (නීතිගතකිරීම) කලයුතු නැහැ, ඒ වෙනුවට ( APOSTILLE DELL’AJA), ඒ ඒ රටවල නීතියෙන් නිශ්චිතව දක්වා ඇති අධිකාරියක් විසින්, අදාළ රටේ නිසි බලධාරීන් විසින් නිකුත් කරන ලද සහතිකයේ මුල් පිටපතෙහි විවරණයක් කරමින් සහතික කර දෙනවා.

මේ APOSTILLE AJA කියන සහතිකය තිබේනම්, එම සහතික නැවතත්, තම මව් රටේ තිබෙන ඉතාලි තානාපති කාර්‍යාලයෙන් සහතික කලයුතු නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් මේ APOSTILLE කිරීම කරන්නේ LEGALIZZAZIONE වෙනුවට (all’abolizione della legalizzazione di atti pubblici stranieri)

ඔබ කවදා හෝ ලංකාවේ ආයතන වලින් නිකුත් කරන සහතික වල මෙම APOSTILLE කියන වචනය දැක තිබේද? නැහැ නේද? එසේ වන්නේ අපේ රට මෙම ගිවිසුමට අත්සන් කර නැති නිසයි.

තවදුරටත් සැකයක් තිබේනම්, පුරවැසිභාවය සදහා ලියකියවිලි පිලියෙල කරගැනීමට පෙර, ඔබට අයත් PREFETTURA ආයතනයෙන් ඊ මේල් මගින් මේ පිලිබද විමසා සහතික වන්න. නැත්නම් ඔබගේ අයදුම්පත ප්‍රතික්ෂේප වී, සිදුවන මුදල් හා කාලය නාස්තිවීම දරාගැනීම සිදුවන්නේ ඔබටමයි.

පහත තිබෙන්නේ එම ගිවිසුමට අත්සන් කල රටවල් වල ලැයිස්තුවයි.
Paesi Firmatari Della Convezione Dell’Aja

  • ALBANIA (non con Grecia)
  • ANDORRA
  • ANTIGUA E BARBUDA
  • ARGENTINA (non con Kosovo; non accetta estensione Gran Bretagna a: Antartico Britannico, Falkland, Georgia del Sud e Isole Sandwich Meridionali)
  • ARMENIA (non con Kosovo)
  • AUSTRALIA (si estende a tutti i territori per i quali è responsabile delle relazioni internazionali)
  • AUSTRIA (non con Burundi, Kosovo, Kyrgyzstan, Mongolia, Repubblica Dominicana, Tagikistan, Uzbekistan)
  • AZERBAIJAN (non con Germania, Kosovo)
  • BAHAMAS
  • BAHRAIN
  • BARBADOS
  • BELARUS (c.d. BIELORUSSIA) (non con Kosovo)
  • BELGIO (non con Kyrgyzstan, Liberia, Mongolia, Repubblica Dominicana, Tagikistan, Uzbekistan)
  • BELIZE
  • BOSNIA-ERZEGOVINA
  • BOTSWANA
  • BRASILE (non con Kosovo)
  • – BRUNEI DARUSSALAM
  • – BULGARIA
  • – BURUNDI (non con Austria, Germania, Polonia, Repubblica Ceca)
  • – CAPO VERDE
  • – CILE (non con Kosovo)
  • – CIPRO (non con Kosovo)
  • – COLOMBIA
  • – COREA (c.d. COREA DEL SUD)
  • – COSTA RICA
  • – CROAZIA
  • – DANIMARCA (eccetto Groenlandia e Isole Fær Øer)
  • – DOMINICA
  • – ECUADOR (non con Kosovo)
  • – EL SALVADOR
  • – ESTONIA
  • – FIJI
  • – FINLANDIA (non con Mongolia)
  • – FRANCIA (si applica all’intero territorio francese)
  • – GEORGIA (eccetto Abkhazia e Ossezia del Sud) (non con Kosovo)
  • – GERMANIA (non con Azerbaijan, Burundi, India, Kosovo, Kyrgyzstan, Liberia, Marocco, Moldova, Mongolia, Paraguay, Repubblica Dominicana, Tagikistan, Uzbekistan)
  • – GIAPPONE
  • – GRAN BRETAGNA (si estende a: ANGUILLA, ANTARTICO BRITANNICO*, BERMUDA, CAYMAN, FALKLAND*, GEORGIA DEL SUD E ISOLE SANDWICH MERIDIONALI*, GIBILTERRA**, GUERNSEY, ISOLA DI MAN, ISOLE VERGINI BRITANNICHE, JERSEY, MONTSERRAT, SANT’ELENA, TURKS E CAICOS) (*non accettata da Argentina – **non accettata da Spagna)
  • – GRECIA (non con Albania, Kosovo, Kyrgyzstan, Mongolia, Perù, Uzbekistan)
  • – GUATEMALA
  • – GRENADA
  • – HONG KONG2 (non con Kosovo)
  • – HONDURAS
  • – INDIA (non con Germania, Kosovo)
  • – IRLANDA
  • – ISLANDA
  • – ISOLE COOK
  • – ISOLE MARSHALL
  • – ISRAELE (non con Kosovo)
  • – ITALIA
  • – KAZAKHSTAN
  • – KOSOVO3 (non con Argentina, Armenia, Austria, Azerbaijan, Belarus, Brasile, Cile, Cipro, Ecuador, Georgia, Germania, Grecia, Hong Kong2 India, Israele, Macao2 , Mauritius, Messico, Moldova, Namibia, Nicaragua, Paraguay, Perù, Polonia, Romania, Russia, Serbia, Slovacchia, Spagna, Ucraina, Uzbekistan, Venezuela)
  • – KYRGYZSTAN (non con Austria, Belgio, Germania, Grecia)
  • – LESOTHO
  • – LETTONIA
  • – LIBERIA (non con Belgio, Germania)
  • – LIECHTENSTEIN
  • – LITUANIA
  • – LUSSEMBURGO
  • – MACAO2 (non con Kosovo)
  • – MACEDONIA (EX REPUBBLICA JUGOSLAVA DI)
  • – MALAWI
  • – MALTA
  • – MAROCCO (non con Germania)
  • – MAURITIUS (non con Kosovo)
  • – MESSICO (non con Kosovo)
  • – MOLDOVA (c.d. MOLDAVIA) (non con Germania, Kosovo)
  • – MONACO (c.d. MONTECARLO)
  • – MONGOLIA (non con Austria, Belgio, Finlandia, Germania, Grecia)
  • – MONTENEGRO
  • – NAMIBIA (non con Kosovo)
  • – NICARAGUA (non con Kosovo)
  • – NIUE
  • – NORVEGIA
  • – NUOVA ZELANDA (eccetto Tokelau)
  • – OMAN
  • – PAESI BASSI (si applica anche a: ARUBA, BONAIRE, CURAÇAO, SABA, SINT EUSTATIUS, SINT MAARTEN) (non con Repubblica Dominicana)
  • – PANAMA
  • – PARAGUAY (non con Germania, Kosovo)
  • – PERÙ (non con Grecia, Kosovo)
  • – POLONIA (non con Burundi, Kosovo)
  • – PORTOGALLO (si estende all’intero territorio portoghese)
  • – REPUBBLICA CECA (non con Burundi)
  • – REPUBBLICA DOMINICANA (non con Austria, Belgio, Germania, Paesi Bassi)
  • – ROMANIA (non con Kosovo)
  • – RUSSIA4 (o FEDERAZIONE RUSSA) (non con Kosovo)
  • – SAINT KITTS E NEVIS (o SAINT CRISTOPHER E NEVIS)
  • – SAINT VINCENT E GRENADINE
  • – SAMOA
  • – SAN MARINO
  • – SANTA LUCIA
  • – SÃO TOMÉ E PRINCIPE
  • – SERBIA3 (non con Kosovo)
  • – SEYCHELLES
  • – SLOVACCHIA (non con Kosovo)
  • – SLOVENIA
  • – SPAGNA (non con Kosovo; non accetta estensione Gran Bretagna a Gibilterra)
  • – STATI UNITI D’AMERICA
  • – SUD AFRICA
  • – SURINAME
  • – SVEZIA
  • – SVIZZERA
  • – SWAZILAND
  • – TAGIKISTAN (non con Austria, Belgio, Germania)
  • – TONGA
  • – TRINIDAD E TOBAGO
  • – TURCHIA
  • – UCRAINA4 (non con Kosovo)
  • – UNGHERIA
  • – URUGUAY
  • – UZBEKISTAN (non con Austria, Belgio, Germania, Grecia, Kosovo)
  • – VANUATU
  • – VENEZUELA (non con Kosovo)

පසුව එකතු වූ රටවල්

  • – TUNISIA (dal 30.03.2018, salvo obiezioni)
  • – BOLIVIA (dal 07.05.2018, salvo obiezioni)

ස්තූතියි.

Similar Posts