ඩොකුයුමන්ට් ලීගලයිස් කිරීමේ ක්‍රමවේදය ඉක්මන් කිරීමේ සුදානමක්.
|

ඩොකුයුමන්ට් ලීගලයිස් කිරීමේ ක්‍රමවේදය ඉක්මන් කිරීමේ සුදානමක්.

Forsiter Global ආයතනය විසින් පරිවර්තනය හා නීතිගත කිරීමේ ක්‍රියාවලිය සදහා ඔබට නව දිනයක් (ඉක්මනින් කර ගන්න ළඟ දිනයක්) ලබා දෙනු ඇත. පසුගිය දිනවලදී බොහෝ දෙනෙකුගේ documents ලැබෙන විට ‘Nulla Osta ‘ කල් ඉකුත් වී තිබිණ. කෙසේ හෝ හොද දෙයක් වෙනවා නම් අගය කල යුතුමය. ස්තූතියි Forsiter Global Services වැඩි විස්තර ඔවුන්ගේ පිටුවෙන්. Notice: Rescheduling of…

පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්‍තියක්
|

පොලිස් වාර්තා නිකුත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්‍තියක්

විදේශ රැකියා සදහා පිටත්ව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශ රැකියා සදහා පිටත්ව යාමෙට පෙර ලබාගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකිවී ඇති නිසා මේ සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන ලෙසට විදේශ…

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලැබුනද?
|

ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලැබුනද?

ඉතාලියේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත් එරටදී භාවිත කිරීමට අවසර දී ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉතාලියේ ජීවත් වන හා විවිධ රැකියාවල නිරත වන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවට මෙතෙක් ප්‍රායෝගික ගැටලුවක් ලෙස පැවැති අන්තර්ජාතික රියැදුරු බලපත් ලබා ගැනීමේ දුෂ්කරතාව සැලකිල්ලට ගෙන අදාළ අවසරය ලබාදීමට ශ්‍රී ලංකාවේ…

නාපෝලි නගරයට රෝම් එම්බසියෙන් ජංගම සේවාවක්!
|

නාපෝලි නගරයට රෝම් එම්බසියෙන් ජංගම සේවාවක්!

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉතාලියේ නාපෝලි නගරයේ සහ ඒ අවට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව පිණිස කොන්සියුලර් ජංගම සේවාවක් පහත දැක්වෙන පරිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කොන්සියුල​ර් ජංගම සේවයේදී සපයනු ලබන සේවාවන් ගුව​න් ගමන් බලපත්‍ර අයදුම්පත් බාර භාරගැනීම. දරු උපත් ලියාපදිංචිය. පුරවැසි සහතික සඳහා අයදුම්පත් භාරග ගැනීම. උප්පැන්න සහතික නිකුත් කිරීම. මරණ ලියාපදිංචි…

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.
|

ඉතාලියේ සෙලිෆ් ගැහුවොත් දඩ ගෙවන්න වෙයි.

ඉතාලියේ Portofino නගරය කියන්නේ සුවිශේෂි සංචාරක ආකර්ශනයක් තිබෙන නගරයක්. මෙම නගරයට ඇතුල්වන අතිවිශාල සංචාරකයින් නිසා නගරයේ ඇතිවන අනවශ්‍ය තදබදය නවතාලීම සදහා වාහන වල සිට හා වාහනය නවතා චායාරූප ගැනීමේදී දඩයක් නියම කිරීමට තීරනය කර තිබෙනවා. මෙය යූරෝ 68 සිට 275 දක්වා වැඩි වෙන්න පුළුවන්. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ මහාමාර්ගයේ සිට මුහුද ප්‍රදේශයේ චායාරූප ගැනී​ම,වාහනයේ සිටම…

යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන

යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන

(ටී.කේ.ජී.කපිල ලංකාදී) ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද…

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?
|

permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?

මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇතිවී තිබෙන ගැටලුවක් නිසා මේ ලිපිය ඉතාලියේ අපි වෙබ් අඩවිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ. permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද? මෙය කාලයක පටන්ම තිබූ නීතියක්. ඔබට තිබෙන්නේ permesso di soggiorno illimitato බලපත්‍රයක් නම් එහි වලංගු බාවය මේ වසර වන විට වසර 10 සම්පූර්න වී ඇත්නම්…

විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.

විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ. කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. ඒ අනුව, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට ඉදිරිපත් කිරීම…

ඉතාලි ජාතිකයෙකුට මීගමුව අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.

ඉතාලි ජාතිකයෙකුට මීගමුව අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.

ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මth ද්‍ර්වය ජාවාරමේ නිරත වූ ඉතාලි ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් අද (05) බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමකර තිබෙනවා. වරද පිළිගැනීමෙන් පසු මෙලෙස දඬුවම් නියම කෙරුනේ 40 හැවිරිදි වියේ පසුවන ‘වත්තීයා ජිබට්’ නැමැති විත්තිකරුට එරෙහිවයි. බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජයන්ත දහන ඇතුළු නිලධාරී කණඩායමක් විසින්…

ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්
|

ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්

“ඉතාලියේ අපි” යනු ඉතාලියේ ජීවත් වන වැඩිම පිරිසක් එකතුවී සිටින සමූහයන් කිහිපයක හා ෆේස්බුක් පේජ් වල එකතුවකි.ජනවාරි මාසයේදි ඉදිරිපත් කිරීමට නියමි​ත අපගේ මෙම Android හා IOS Mobile App එක ඉදිරි වසර කිහිපයේදී ඉතාලියේ ජිවත්වන සියලුම ලාංකීකයින්ගේ දුරකතනවල ස්ථාපිත කිරීම අපගේ අරමුණයි. මෙම Mobile App එක මගින් ඉතාලියේ ජීවත් වන ඔබගේ ව්‍යාපාර ගැන ඉතාලියේ ජීවත් ලාංකීකයින්…