La Disoccupazione

La Disoccupazione

මොකක් ද මේ Disoccupazione කියන්නෙ? සරලවම Disoccupazione කියනුයේ විරැකියාවයි. ක්‍රියාකාරී වයසේ පසුවන පුද්ගලයෙකුට රැකියාවක් නොමැතිකමයි. ඔහු ක්‍රියා කරමින් සිටි රැකියාව අහිමි විමයි.යම් හේතුක් මත ඔනැම පුද්ගලයෙකුට මේ වගේ ත්තවයක් උදා විය හැක. රැකියාවක් කරන අතරතුර ඔබට යම් හේතුවක් මත රැකියාව අහිමි වූ විට මෙය සදහා ඔබට ඉල්ලුම්කල හැකිය. ඉතාලියේ නීත්‍යානුකුලව රැදිසිටින අයට මේ සදහා ඉල්ලුම්කල…

ඉතාලියෙ ජිවත්වන ඔබට ලියකියවිලි සම්බන්දයෙන් සේවා සපයන ආයතන හා එහි සේවාවන්.

ඉතාලියෙ ජිවත්වන ඔබට ලියකියවිලි සම්බන්දයෙන් සේවා සපයන ආයතන හා එහි සේවාවන්.

ඉතාලියේ ජිවත්වන අපට අපගේ ලියකියවිලි හා නීතිමය කාරනාවලදි අප සේවාවන් ලබාගන්න ආයතන හා එවායින් අපිට ලබාගත හැකි සේවවන් ගැන සරලව. Questura ඉතාලියේ පොලිස් මූලස්ථානය පළාත් අධිකරණ බලයක් සහිත මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්. සංක්‍රමණිකයන්ගේ රැදිසිටිමේ බලපත ඇලුත්කරගැනිම්, බලපතලබාගැනිමට යාමට සිදුවන ස්ථානයයි. ඉස්සර වගේ නෙමේ දැන් සුහදසේවාවක් ලබාදෙනවා විශේසයෙන් සංක්‍රණිකයන්ට. පොලිසිය ද කොටස් කිපයකට බෙදෙනවා. polizia Polizia…

ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන ඉඩකඩ පිලිබදව කෙටි පැහැදිලි කිරීමක්.

ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන ඉඩකඩ පිලිබදව කෙටි පැහැදිලි කිරීමක්.

ඉතාලි රාජ්‍ය පාලනය තුල දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ බොහෝ විට සභාග ආණ්ඩු බිහිවීම හා ඒ හරහා පාර්ලිමේන්තු කාල සීමාව අවසන් වීමට පෙර එම ආණ්ඩු කඩා වැටීම. මේ දේශපාලන අස්ථාවරත්වයන් රටේ ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂෙත්‍රයන්ට ද බලපෑමක් වීම වැළකිය නොහැකිය. ඉතාලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ශක්තිමත් ආණ්ඩු බිහිවීමට තිබෙන (ප්‍රමාණවත් බහුතරයක් සහිතව) ඉඩකඩ අඩුද?ඉහත ප්‍රශ්නය…

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

සනතෝරියා 2020 – නීති කෙටුම්පත

මෙහෙමයි සනතෝරියා එක සූදානම් වෙන්නෙ බොහෝ විට මේ මැයි මාසය වෙන්න පුළුවන් , දැනටමත් ඉතාලියෙ ගෘහ සහ කෘෂිකාර්මික ක්ෂෙත්‍රවල සේවයේ යෙදී සිටින, රැඳී සිටීමේ අවසරපත් නැති විදේශික ශ්‍රමිකයන් නීත්‍යානුකුල කරන නීති රෙගුලාසි එලි දකින්න පුළුවන් වෙන්නෙ. ඇත්තෙන්ම මේක කෘෂිකාර්මික ඇමතිනි Bellanova ගෙ ක්‍රියාත්මක මැදිහත්වීම නිසාම සිදු වෙන්නක්.. ඇය තමයි අක්‍රමික ලෙස විදේශිකයන් ගොවි බිම්වල සේවයේ…

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.

මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය සමඟ ලැයිස්තුව බලමු. Bonus luce e gas. පසුගිය වර්ශවලදී මේ සදහා ඉල්ලුම් කිරීමට අවශයතාවය තිබුනත් මේ වසරේ සිට ඔබගේ ISEE අගය අඩුනම් INPS ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම ඔබේ බිල්පත්…

𝐑𝐢𝐜𝐨𝐧𝐠𝐢𝐮𝐧𝐠𝐢𝐦𝐞𝐧𝐭𝐨 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐚𝐫𝐞 සහ 𝐃𝐍𝐀 පරීක්ෂණය

ඉතාලි සංක්‍රමණ නීතියේ “පවුල නැවත එක්වීම” 𝐑𝐢𝐜𝐨𝐧𝐠𝐢𝐮𝐧𝐠𝐢𝐦𝐞𝐧𝐭𝐨 𝐟𝐚𝐦𝐢𝐥𝐢𝐚𝐫𝐞 සහ 𝐃𝐍𝐀 පරීක්ෂණයවයස අවුරුදු 8ක කුඩා දැරියක් වශයෙන් ඉතාලියට පැමිණ ඉතාලියේ රෝම නගරයේ සේවය කල ලාංකීක දෙමාපියන් දෙදෙනා සමඟ එකතු වීමෙන් පසුව ඉතාලියේ අධ්‍යාපනය ආරම්භ කොට, වසර 9ක පාසල් අධ්‍යාපනයෙන් පසුව, වසර 5ට අධ්ක කාලයක් රොමයේ La Sapienza විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, මාස 18ක අනිවාර්‍යය…

ඉතාලියේ අපි job bank  මෙහෙවර ව්‍යාපෘතිය

ඉතාලියේ අපි job bank මෙහෙවර ව්‍යාපෘතිය

ඔවුනට උදව් කළ යුත්තේ ඇයි ? කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම කඨින ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව…

මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo

මිලානෝ සිටින අය සදහා Corso per pizzaiolo

රැකියාවට අත්වැලක් 02 මිලානෝ නගරයේ සිටින අය සදහා Pizza සාදන ආකරය උගන්වන කෝස් එකක් නොමිලේම කරන ආකරය ගැන තමයි ඔබව අද දැනුවත් කරන්නේ. කාලය පැය 60 ​මෙම පාඨමාලාව සිදුවන ආකරය. Per chi è il Corso e cosa tratta Il corso è diviso in 3 parti: – Igiene e sicurezza nel settore alimentare– Competenze strumentali– Competenze organizzative…

රැකියාවට අත්වැලක් 01 Corso di Sushi

රැකියාවට අත්වැලක් 01 Corso di Sushi

ඉතාලියේ වෙසෙන ලාංකීකයන් හට තම රැකියාව කිරීමේදී ඇතිවන ගැටලුවක් තමයි වෘත්තිමය පළපුරුද්ද හා පුහුනුවක් නොමැතිවීම.මේ නිසාම අපි සිතුවා ඔබ වෙනුවෙන් ඔබගේ රැකියාවට අවශ්‍ය වෘත්තිමය පලපුරුද්ද ලබාගැනීමට අවශය වන පාඨමාලා කීපයක් නොමිලේ ලබාදීමට. මෙය ඔබට මේ සෑම දෙයක්ම නොමිලේ ලබාදීමට තමයි අප කටයුතු කරන්නේ.ඒ වගේම මේ දේවල් නොමිලේ ඉගෙන ගැනීමට තිබෙන පාසල් සියල්ලම පිලිබදව ඔබව දැනුවත්…

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්
|

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්

CPIA කියන්නේ, විදේශික වැඩිහිටි අයට භාෂාව ඉගැන්වීම සඳහා රජය මගින් ඉගැන්වීම් කරන මධ්‍යස්ථානයක්. මේ වගේ මද්‍යස්තාන ඉතාලිය පුරාම තිබෙන​වා.ඉතාලි භාෂාව අකුරක්වත් දන්නෙ නැති කෙනෙකුට වුනත් එතනින් ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන්. උගන්වන අය ඇගෙන් අත පයෙන් පෙන්නලා හරි හොදට උගන්වනවා. විවිධ මට්ටම් වලින් තියෙන හින්දා තමන්ගේ දැනුම අනුව පරීක්ෂණයකින් තෝරලා ගැලපෙන පන්තියට දාන හින්දා ප්‍රශ්නයක් නැහැ….