යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයගෙන
(ටී.කේ.ජී.කපිල ලංකාදී)
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.
බොහෝ යුරෝපා...
permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?
මේ දිනවල බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇතිවී තිබෙන ගැටලුවක් නිසා මේ ලිපිය ඉතාලියේ අපි වෙබ් අඩවිය මගින් ඔබට ඉදිරිපත් කරන්නේ.
permesso di soggiorno illimitato තියෙන අය තමන්ගේ බලපත්‍රය මාරු කරගන්න ඕනාද?
මෙය කාලයක පටන්ම...
විදෙස් ගතවී පැමිනෙන අයට කෝවිඩ් නීති කිහිපයක් හදිසියේ ඉවත් කෙරේ.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ.
කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපපයක් එලෙස අහෝසි කර ඇති බව සෞඛ්‍ය...
ඉතාලි ජාතිකයෙකුට මීගමුව අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්.
ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මth ද්‍ර්වය ජාවාරමේ නිරත වූ ඉතාලි ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් අද (05) බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමකර තිබෙනවා.
වරද පිළිගැනීමෙන් පසු මෙලෙස දඬුවම් නියම කෙරුනේ 40...
ඉතාලියේ අපි සමූහයෙන් ඉතාලියේ ජීවත් වන සියලුම ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ප්‍රචාරණයක්
“ඉතාලියේ අපි” යනු ඉතාලියේ ජීවත් වන වැඩිම පිරිසක් එකතුවී සිටින සමූහයන් කිහිපයක හා ෆේස්බුක් පේජ් වල එකතුවකි.ජනවාරි මාසයේදි ඉදිරිපත් කිරීමට නියමිත අපගේ මෙම Android හා IOS Mobile App එක ඉදිරි වසර...
විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක්.
රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය අහෝසි වනු ඇති බවයි.අදාළ චක්‍රලේඛයට අනුව ශ්‍රී ලාංකිකයා විවාහ වීමට සුදානම් වන විදේශිකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්...
නාපෝලියේ spinaci (නිවිති) කෑ 10 ක් රෝහලේ.
ඊයේ දිනයේ ආහර විශවීමක් නිසා පුද්ගලයින් 10 දෙනෙකු පමන Pozzuoli Santa Maria delle Grazie රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිදුර තොරතුරු හා ගත් ආහරවර්ග පිලිබදව විමසීමේදි ඔවුන් සියලු දෙනාම spinaci ආහාරයට...
මෙලෝනිගේ ආගමනයත් සමග කහ කාඩ් එකට මොකද වෙන්නේ? (Reddito di Cittadinanza)
ඉතාලියේ පැවති මහ මැතිවරණයෙන් Giorgia Meloni ප්‍රමුඛ දක්ශිණාශක පක්ශ ජයග්‍රහණය කර තිබේ.මොවුන් අතර පරස්පර මතිමතාන්තර ඇතත් Giorgia Meloni ප්‍රමුඛ Fratelli di Italia මගින් පැවසූ පරිදි කහ කාඩ් එක අවලංගු කිරීම ඔවුන්ගේ...
මනූශ නානයක්කාර vfs ආයතනය සමග කතා කරයි. ප්‍රශ්නය විසදේවිද? සාකච්චා සාර්ථකද?
VFS GLOBAL ආයතනයෙන් වීසා සේවා සපයා ගැනීමේ දී ඉතා දැඩි දුෂ්කරතාවන්ට ලක් වීමට සිදු වී ඇති බවත්, දිනකට තුන් හතර දෙනකුට වඩා සේවා සපයන්නේ නැති බවටත්, ඒ සදහා කඩිනම් විසදුමක් ලබා...
ඉතාලි වීසා අර්බුදයට කඩිනම් විසදුම් ලබාදෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම අවශ්‍ය වන, විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලබාදීම සදහා අවශ්‍ය පියවර ගනු ලැබුවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු විදේශ...
Trending
ඉතාලි එන්නේ කොහොමද?
ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන්...