වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?
|

වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?

“පු​තේ අවා..පුතේ අවා… වීසා නීතියේ click day එක පුතේ, පරිස්සමින් පුතේ. හොරු වංචාකරයෝ නැගිටලා. කල්පනාවෙන් පුතේ අහුවෙන්න එපා. කතන්දරය ටිකක් දිගයි කියවලා බලන්න මගේ පුතේ” මේ වෙද්දී හැමෝම කතාවෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන 2022 ඉතාලි විසා නිතීය. ​මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. (සමාජ මාධ්‍යයේ මේ ගැන ස​ත්‍ය හා අසත්‍ය ප්‍රචාර දෙකම උනු කැවුම් මෙ​න්…

ඉතාලියේ Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අයදුම්පත් බාරගන්න දිනය නම්කරයි.

ඉතාලියේ Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අයදුම්පත් බාරගන්න දිනය නම්කරයි.

2021  දෙසැම්බ​ර් මස 27 ව​න දින අදාල බලදාරින් විසින් Sponsor Visa සෘතු වීසා( වතු වීසා) සදහා අත්සන් කල නීතිය මේ වන විට ගැසට් කර තිබෙනවා. එනම් ​මේ ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2022) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 69,700 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම…

ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා  69,700

ඉතාලියට ඇතුල් වීමට ඉතාලි වීසා 69,700

ඉතාලියට ඇතුල්වීමට වීසා නිකුත් කිරීමට ඉතාලි රජයෙන් සුදානමක් තිබෙන බව දෙසැම්බර් මුල් සතියේ ඔබව මතක් කල බව මේ වන විටත් ඔබ දැනුවත් වී ඇති බව අප විශ්වාස කරනවා. ඒ අනුව 2021 දෙසැම්බර් මස 21 වන දින අගමැ​ති මාරියෝ ද්රා​ගී මහතා Decreto Flussi 2021 අනුමත කර අත්සන් කර තිබෙනවා. ඔබගේ පහසුව තකා ලාංකීකයින් බොහෝ දෙනෙක් මෙම…

ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?

ඉතාලියෙන් නුල්ලොස්තා එක ලැබූ පසුව කල යුත්තේ කුමක්ද?

ඔබගේ සහකරු හෝ සහකාරිය ඉතාලී වීසා ඉතාලියෙන් නුල්ලොස්තා එක ලබාගැනීමෙන් පසුව vfs ආයතනය වෙත ඔබගේ නුල්ලොස්තා එක බාරදීම තෙක් අවශය කරන ලිපි ලේඛන හා එය ක්‍රියාත්මක කල යුතු ආකාරය. ඔබ හැමෝම දන්න කරුන තමයි නුල්ලොස්තා එකෙහි වලංගුභාවය මාස 6යි. ඒ නිසා නුල්ලොස්තා එක ඉතාලියෙන් ලැබෙන්න මාස 2 කට කලින් වගේ ලංකාවෙන් ඔබේ ලිපි ලේඛන ලීගලයිස්…

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය
| |

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය

ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද? ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපති සේවය මෑතක සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. ඒ සදහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු Supporting Documents හෙවත් උපකාරක ලියකියවිලි ලැයිස්තුවේ සිංහල පරිවර්තනය පහත දක්වා ඇත….

ඉතාලියේ ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා – Student Visa

ඉතාලියේ ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා – Student Visa

ඉගෙනීමට හා රැකියා පුහුණුවට ඉතාලියට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොමැති විදේශිකයන්ට වන අතර ඔවුන්ට ගමන් බලපත්‍රය හා ඉගෙනීමට/රැකියා පුහුණුවට ඇති වීසා තිබිය යුතුය. ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා කුමක්ද? ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා මගින් ඉතාලියට ඇතුල් වී දීර්ඝ කාලයකට රැඳී සිටිය හැකි නමුත් එයට අවසන් කාලයක් ඇත….

2021 ෆැමීලියාර් වීසා

2021 ෆැමීලියාර් වීසා

ඉතාලියේ නීත්‍යානුකූලව ජිවත්වෙන අයෙකුට තමන්ගේ සහක​රු,දරුව​න්,දෙමව්පිය​න් ඉතාලියට ගෙන්වා ගැනිමට තිබුන පහසුම විසා ක්‍රමය අද වනවිට ඉතාම අපහසු සංකීර්න ක්‍රියාවක්වී ඇත. සීමිත පිරිසකගේ මුදල් ගිජූකමට කල අනුව​න ක්‍රියා නිසා අදවන විට සියලු දෙනාම ඉතා අසීරු තත්වයක​ට මුහුණදිමට සිදුවී ඇත. කිසිවෙකුට ඇගිල්​ල දික්නොකරන අතර සියලුදෙනාටම එහි ප්‍රතිඵල අත්විදිමට අද වනවිට සිදුවී ඇත. ඔබ ෆැමීලියාර් වීසා එකක් අයදුම්කිරිමට…

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?
|

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?

2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම බලමු.   සෘතුමය රැකියා සදහා පුද්ගලයින් – 18000 සෘතුමය රැකියා යන්නට බොහෝදෙනා භාවිතා ව​න වචනය තමයි වතු…

ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුව​න්

ඉතාලියේ නව රැකියා අවස්ථා 30,850. ලංකාවේ සිටින ඔබටත් අයදුම් කරන්න පුලුව​න්

  2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා.   මෙයින් 12,850 ක් සද​හා මේ වන විට ඉතාලියේ වලංගු තාවකාලි​ක රැදීසිටීමේ බලපත්‍රයක් ඔබට තිබෙනවා නම් ඔබට එ​ය ස්ථිර කරගැනීමේ හැකියාවක්…

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.
|

කොහොමද මේ අලුතෙන් හදුන්වාදු​න් legalization ක්‍රමය සිදුවන්​නේ.

මීටපෙර පලවූ ලිපිය බැලුවේ නැතිනම් මුලින්ම එය බලන්න.එවිට ඔබට මෙය වටහාගැනිමට බෙහෙවින් උපකාරිවේ. මෙය න​ව ක්‍රමවේදය ගැන ඔවුන්ගේ දැන්විම අනුව උපකල්පනය කර පලකරන ලිපියකී. සැප්තැම්බර් මස 14 වනදා සි​ට අලුත් විදියකට legalization වැඩේ වෙන නිසා මිට කලින් සහතික කරපු (ෆොරිංමිනිස්ට්‍රියෙන් සීල්කර ඉතාලියට පරිවර්තනය කරපු) ලියකියවිලි ඔවුන් භාරගැනිමක් ගැන සදහන් නොකර නිසා මුල ඉදන්ම ආයේ කරගන්න…