ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය
| |

ලියකියවිලි සහතික කර ගැනීමේ නවතම ක්‍රමවේද​ය

ලාංකිකයන්ගේ යම් අවශ්‍යතාවයන් අනුව ඉතාලියට ගෙන්වා ගත යුතු ලියකියවිලි සහතික කරලීමට කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු උපකාරක ලියකියවිලි කවරේද? ලියකියවිලි සහතික කර ගැනීම සම්බන්ධයෙන් ඉතාලි තානාපති සේවය මෑතක සිට නව ක්‍රමවේදයක් හදුන්වා දී ඇත. ඒ සදහා තානාපති කාර්යාලයට ඉදිරිපත් කල යුතු Supporting Documents හෙවත් උපකාරක ලියකියවිලි ලැයිස්තුවේ සිංහල පරිවර්තනය පහත දක්වා ඇත….

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?
|

ඉතාලියේ Sponsor visa සදහා අයදුම් කරන්නේ කොහොමද?

2020 ඔක්තෝබර් මස 12 ව​න සඳුදා, රාත්‍රී 8:46 ට ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රයට අනුව මේ අවුරුද්දේ (2020) ඉතාලියට ඇතුළුවීමට සෘතුමය, සෘතුමය නොවන සහ ස්වයං රැකියාලාභීන් සදහා 30,850 ක කෝටාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ කෝටාව බෙදෙන ආකාරය මුලින්ම බලමු.   සෘතුමය රැකියා සදහා පුද්ගලයින් – 18000 සෘතුමය රැකියා යන්නට බොහෝදෙනා භාවිතා ව​න වචනය තමයි වතු…

REDDITO DI CITTADINANZA

REDDITO DI CITTADINANZA

ඉතාලියේ නව පුරවැසි ආදායම හෙවත් REDDITO DI CITTADINANZA යනු කුමක්ද? විදේශිකයන්ටත් මෙය ලබා ගත හැකිද? කොළ-කහ පැහැති Di Maio, Salvini, Conte ගෙන් සමන්විත නව රජය නිවේදනය කර ඇති පරිදි 2019 අප්‍රේල් 1 වන දින සිට මෙම නව ආර්ථික වැඩ පිලිවල දියත් කර ඇත. මෙම නව ආර්ථික වැඩ පිලිවලට අනුව මසකට යුරෝ 780 ක විශේෂ දීමනාවක්…

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?
|

දික්කසාද සහතිකය VFS ආයතනයෙන් ලෙගලිස්සාරෙ කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන් ද?

ෆමිලියාරෙ වීසා මගින් ඉතාලියෙ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් ෆමිලියාරෙ වීසා අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න) VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම විදියකින්…

Scrizione Anagrafica (Residence)

Scrizione Anagrafica (Residence)

Iscrizione Anagrafica (Residence) යනු ඉතාලියේ නිත්‍යානුකුල රැදිසිටින පුද්ගලයෙක් තමන්ගේ ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීමයි. ඉතාලියට නිත්‍යානුකුල ඇතුල් වෙන පුද්ගලයෙකු වසරක් තුල දී මෙම ස්ථිර පදිංචිය තවුරැකිරිම අනිවාර්‍ය කරැනකි. ඉතාලි ජාතිකයකු යටත්වෙන කොන්දේසිවලට සමානව විදේශිකයන්ට ද මේ නීතිය බලපවත්වයි. Residence දැමිම මේ කාරනාවලදි ඔබට අනිවාර්‍යවේ. ඔබගේ රැදිසිටිමේ බලපත්‍රය අලුත්කිරිම. ඉතාලි හැදුනුම් පත…

REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO  FAMILIARE E  PERMESSO DI SOGGIORNO  2020

REDDITO MINIMO PER IL RICONGIUNGIMENTO FAMILIARE E PERMESSO DI SOGGIORNO 2020

2020   වර්ෂයේ දී ෆැමිලියාරේ අයදුම් කිරීමට සහ සොජොර්නෝව අලුත් කිරීමට අවශ්‍යවන වාර්ෂික  ආදායම්. 2020 වර්ෂයේදී  ඉතාලියේ සිටින තනි පුද්ගලයෙකු ඉපයිය යුතු ආදායම යූරෝ  5.977,66 කි. අයදුම්කරු හා එක් යැපෙන්න​කු සදහා  යූරෝ 8.966,68 කි. අයදුම්කරැ හා  යැපෙන්නන් දෙදෙනෙ​ක් සදහා   යූරෝ 11.955,58 කි. අයදුම්කරු හා යැපෙන්නන්  තුන්දෙනෙ​ක් සදහා යූරෝ  14.944,47 කි. අයදුම්කරු හා යැපෙන්නන් හතරදෙනෙ​ක් සදහා යූරෝ  17.933,37 කි. අයදුම්කරු හා…

සංචාරක වීසා ලබාගැනිම සදහා අවශය වන ඇරයුම් ලිපිය/ LETTERA DI INVITO PER TURISMO
|

සංචාරක වීසා ලබාගැනිම සදහා අවශය වන ඇරයුම් ලිපිය/ LETTERA DI INVITO PER TURISMO

ටුවරිස් වීසා වලට උවමනා වෙන එක් දෙයක් පමනයි ඇරයුම් ලිපි​ය කියන්නෙ. ඒ​ක තිබුනා කියලා කෙනෙක්ට වීසා ලැබෙන්නෙ නෑ. ටුවරි විසා වලට අවශය අනිත් දෙවල් මේ වෙබ් අඩවියේම පලවෙලා තිබෙනවා.ඒ සම්බන්ද ලිපිය මෙම ලිපිය අවසනයේ ඔබ​ට ඉදිරිපත් කරන්නම්. Io Sottoscritto/a……( අනුග්‍රහය දක්වන පුද්ගලයා ඔවුහුගේ දත්තයන් ඇතුලත් කර යුතු කොටස ) Nome /Name – Cognome / Surname…

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.
|

ලංකාවේ ඉදලා පෙන්ශන් එක ගමු.

පසුගි​ය වසර කිහිපයක් තිස්සේම සංක්‍රමණිකයින් හා බැඳුනු විශේෂත්වයක් ගත් දෙයක් ගැන සංඛ්‍යා ලේඛන කතා කරන්න පටන් ගත්තා. ඒ ඉතාලියෙන් නික්ම තම මුල් රටවලට ගිහින් පෙන්ෂන් එක ගන්නා ජනතාවගේ අඛන්ඩ වැඩි වීම ගැන. විදේශිකයින් පමණක් නෙවෙයි ඉතාලි ජාතිකයිනුත් දැන් පුරුදු වෙලා ඉන්නෙ විශ්‍රාමික දිවිය ස්පාඤ්ඤය, ග්‍රීසිය වගේ යුරෝපීය රටක හරි, නැතිනම් තායිලන්තය , මොරොක්කෝව,ටියුනීසියාව වගේ ඝර්ම…

අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?

අවුරුදු 18 න් පහල ළමුන්ට Sanitaria කාඩ්පත හදන්නේ කොහොමද?

තමන්ගේ දෙම්ව්පියන් යටතේ රැදී සිටින ලමුන් හට මෙම සේවාව නොමිලේ ලබාගැනීමට හැකියාව තිබෙනවා. Sanitaria card එක ලබාගන්න රෙජිස්ටර් වෙන්නේ කෙසේද? ඔබ පදිංචිවී සිටින පළාතේ හෝ ජිවත් වන පළාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙන් මේ සදහා ලියාපදිංචි විය හැකියි. ඒ වගේම තමයි තාම්ගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගැනීමට හැකිවන්නෙත් මෙම වේලාවේ දියි.මෙම සේවාව ලබාගත් පසු ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය…

Ferie ,liquidazione ,13/14 Dicesima

Ferie ,liquidazione ,13/14 Dicesima

මොනවද මේ දේවල්? කාටද කොහොමද ලැබෙන්නේ? මුලින්ම කියන්න ඕන මේ දේවල් රැකියා කරන ස්ථානය අනුව හා හාමිපුතාගෙත් ඔබෙත් එකගත්වය මත සිදුවෙන දේයක්. රැකියාවට එකගවෙන දවසේම හැකි නම් මේ දේවල් කතා කරගන්න ඔබේ ඉදිරියේ ගැටලුවක් ඇති නොවීමට ඇති ඉඩකඩ වැඩීය. මේ දේවල් ලැබුනේ නිත්‍යානුකුලව ඉතාලියේ රැකියා ගිවිසුමක් යටතේ සේවය කරන අයටය. ( වැඩ කරන තැන අය…