Assegno sociale 2022 (සිංහලෙන්)
මෙය Inps ආයතනය මගින් අඩුඅදායම් ලාභින්ට ලබාදෙන සමාජ සුබසාධක දිමනාවකි.ඔබගේ අදායම මත ලැබේන මුදල තිරනය වේ.CAF ආයතනයන් හරහා සුදුකම් ඇති ඔබට මෙය ඉල්ලුම්කල හැකිය. මෙය ඉල්ලුම්කිරිමට ඔබට අවශ්‍ය සුදුකම් Contributi ගෙවීම් කල හා නොකල සියලු දෙනාටම ඉල්ලුම්කල හැකිය. වයස අවුරුදු 67 විය යුතුය. ඉතාලියේ අවම වසයෙන් අවුරුදු 10ක් පදිංචිය අඛන්ඩව තිබිය යුතුය. ආර්ථික අපහසුතාවයන් ඇති…