11.3 C
Rome
Sunday, November 27, 2022
Home කාලීන සිදුවීම්

කාලීන සිදුවීම්

නාන්න යනවානම් පරිස්සම් වන්​න

පට්ට රස්නෙයි නේ මචන්. නාන්න යන්ද?  “පට්ටනේ, යමු මස් කැල්ලක් පුච්චලා පුංචියට නානගමන් මොනා හරිකරන්න" සමර් එක, අවුරුද්දේ වැඩි කාළයක් සිතලේ ඉන්න යුරෝපේ අයට එලි පහලියට බැහැලා විනෝද වෙනකලේ. මේටි​කේ තියෙන රස්නය ගැන...

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.

Lavoratori Dipendenti ලාගේ Busta paga එකට එකතුවෙන යූරෝ 200 දීමනාව lavoro Autonomo හෝ Lavoro Domestico අයට අද සිට අයදුම් කල හැකිය. එමෙන්ම පහත සදහන් අනෙකුත් ඛාන්ඩ සදහා අයදුම්පත් යොමුකල හැක. Lavoratori Domestici ...

Nuda Proprietà නිවසක් මිලදී ගැනීම ඉතාලියේ ජීවත්වන ඔබට කොපමන වාසිදායකද?

Nuda proprietà කියන්නේ මොකක්ද? ඔබ මෙවෙනි නිවසක් මිලදි ගත්තත් ඔබට නිවසේ හිමිකම ලැබුනත් ඔබට නිවසේ පදිංචිය සදහා යාමට හැකියාවක් නැහැ. මෙම විකුනන නිවසේ හිමිකරු යම් දිනය​ක මියගිය විට පමනක් ඔබට මෙහි පදිංචි...

ලීගලයිස් කිරීමේ ක්‍රමවේදයේ නව වෙනසක්

ඉතාලි තානපති කාර්යාලය විසින් සිදුකරනු ලබන, ලේඛ​න නීතිගත කිරීමේ ක්‍රියාවලියට පෙර,පළමු පියවර ලෙසින් ලේඛන පරිවර්තනය කිරීම හා ලේඛන වල සත්‍යතාවය තහවුරු කරගැනීම සුදුකල යුතු අතර, මෙම ශාඛාව හරහා ඔබට එම සේවාවන්...

ඉතාලියේ ඉපදුන දරුවන්ට ඉතාලි පුරවැසිභාවය?

ඔබේ දරුවන්ටත් Cittadinanza Italiana ලබා ගන්න කැමති ද? මේ දිනවල ඉතාලි පාර්ලිමේන්තුව උනුසුම් වී ඇත. එයට හේතු වී ඇත්තේ විදේශික දරුවන් හට ඉතාලියේ Cittadinanza ලබාදීමට අනුමැතිය ගැනීම වෙනුවෙනි. මේ වනවිට තිබෙන නීතිය...

Assegno Unico මුදල් ලැබුනද?

2022 ජනවාරි හා පෙබරවාරි මාසයන් ඇතුළත Assegno Unico e Universale ai Figli සද​හා ඉල්ලුම් පත්‍ර යොමුකරන පුද්ගලයන් සදහා මේ දිනවල මුදල් ලැබෙමින් පවතී. ඔබ මාර්​තු මාසයේ සිට අයදුම්පත් යොමු කරන්නේ නම්, ඊලග...

RDC කහකාඩ් එක ගැනීම කොච්චර බයානකද?

මේ දිනවල බොහෝ ශ්‍රීලාංකිකයන්ට Inps මගින් ලබාගත් RDC නැවත ගෙවන ලෙස දැනුම්දීම් සිදුකර ඇත. එයට හේතුව වී ඇත්‍තේ ඔවුන් විසින් සහතික කරන ලද දත්ත නිවැරැදි නොවීමය. RDC ලබා ගැනීමට පහත සඳහන් මූලික...

ස්පොන්සර් වීසා හා වතු වීසා සදහා ඔබ සුදුසුකම් ලබලද?

ඉතාලියට ඇතුල්වීමේ අවස්තාව උදාකර දෙමින් 2022 වර්ශය සදහා ස්පොන්සර් හා තාවකාලික වීසා නීතියක් පැමින මේ වන විට ක්‍රියාත්මක වන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. ඒ අනුව ස්පොන්සර් වීසා සදහා...

හැමදේටම අවශ්‍යවන CUD එක ගත්තද? [2022]

Inps මගින් නිකුත් කරන 2022 Modello CUD මාර්තු 16 වනදා සිට ලබා ගත හැකි වනු ඇතැයි අනුමාන කෙරේ.ගිය වසරේදීද මාර්තු මැද සිට මෙම දත්ත නිකුත් කෙරිණි . එය 730 පෝරමය සකස් කිරීම,...

කොමූනේ නිවාස සදහා අයදුම් කිරීම.

Domanda casa Popolare di Milano පෙබරවාරි 24 වනදා සිට මිලානෝ කොමුනෙ යටතේ casa popolare සදහා අයදුම්පත් බාරගනු ලැබේ.නිවාස 700 අඩු කුලී පදනම යටතේ ලබා දීමට comune di Milano සහ Aler එක්ව කටයුතු...

Trending

ඉතාලි එන්නේ කොහොමද?

ඉතාලියට එන එක බොහෝ දෙනෙක්ගේ හීනයක් හා ආශාවක්. මේ නිසාම බොහෝ දෙනෙක් ඉතාලියට පැමිනෙන්න ගොස් වැඩ වරද්දා ගත් අවස්ථා හා හරි පාරෙන්...