Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හී ජීවත් වන ඔබට ලැබෙන දීමනාව​ක්

Regione Piemonte හි ජීවත්වෙන ඔබගේ පාසල් යන දරැවාගේ පෙලපාසැල් පොත් හා පෞද්ගලික පාසල් සදහා සහභාගි වෙන දරැවන්ගේ පාසැල් වාරික සදහා 2020/2021 අධ්‍යන වර්ෂය සදහා සහනයක්, මේ සදහා අයදුම් කරන ආකාරය.මෙය ඔබට තනිවම කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබත් ජීවත්වන්නේ මේ නගරවලද Alessandria Asti Biella Cuneo Novara TORINO Verbano-Cusio-Ossola Vercelli එසේනම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැක චායාරූප…

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

Lazio පලාතේ ජීවත්වන ඔබට Covid19 හේතුවෙන් ලැබෙන දීමනාවන්

මෙම දීමනාව පහත ප්‍රදේශවල ජීවත් වන අය සදහා ඉල්ලුම් කල හැක. අභ්‍යාසලාභීන් සඳහා Lazio පලාතේ Covid19 හදිසි අවස්ථාව හේතුවෙන් 2020 පෙබරවාරි 23 වන දින සිට ඉගනිම් කටයුතු අත්හිටුවීම් සිදු වූ අභ්‍යාසලාභීන් සඳහා යුරෝ 600 ක්.මුළු ආයෝජනය: € 5.400.000. අයදුම්පත් මැයි 4 වන දින උදේ 9 සිට ඉල්ලුම්කල හැකිය ගෘහ සේවකයන් හා වැඩිහිටි පුද්ගලයන් බලාගන්නන් සද​හා…

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක්.

ඉතාලියේ පදිංචිව සිටින වයස අවුරුදු 18 සම්පුර්ණ තරැණ තරැණියන් සඳහා යූරෝ 500ක සංස්කෘතික ප්‍රසාද දීමනාවක් ඉතාලි රජය විසින් ලබා දෙනවා.2001 වසරේදි සහ 2002 වර්ශයේදී උපත ලැබූ පිරිමි ළමුන් හා ගැහැණු ළමුන් හට මෙම ප්‍රසාද දීමනාව සදහා ඉල්ලුම් කල හැකියි. 2020 මාර්​තු 5 වන දින සිට 2020 අගෝස්තු ම​ස 31 වන දින දක්වා 18app.italia.it වෙබ් අඩවියේ…

INPS වෙතින්  ප්‍රසාද දිමනාවක්

INPS වෙතින් ප්‍රසාද දිමනාවක්

ගෘහ සේවකයන්ට covied-19 හේතුවෙන් රැකියා අහිමිවුවන්ට හා රැකියා ස්තානයෙන් නිවාඩු ලැබු ගෘහ සේවයේ නිරතවෙන්නන්ට යුරෝ 400 – 600 දිමනාවක් ඉතාලි රජයෙන් යෝජනා වී ඇත.(මෙය මේ ලියන මොහොත වෙනතුරැ ස්තීර නැත) ඉතාලි අන්ඩුවෙන් කලින් සහන දිමනා වලින් බැහැර කරන ලද කාණ්ඩ වලින් එකක් වීම පිළිබඳ මතභේදයෙන් පසු ගෘහ සේවිකාවන් සඳහා වැදගත් ප්‍රවෘතිය මෙය වේ. බෝහෝ දුරට…

Assegno Sociale 2020

Assegno Sociale 2020

Assegno Sociale යනු කුමක්ද? මෙම දීමනාව ලබාගැනීමට නම් නියමකර තිබෙන වය​ස් සීමාව ඉක්මවා තිබිය යුතුයි.මෙය එනම් රටේ “ආයු අපේක්ෂාව” මත පදනම්ව වරින් වර ගැලපීම් සහ වෙනස් කිරීම් වලට මෙය භාජ​න​ය වනවා. සමහර අය මේ දීමනාව ඉතාලියේ විශ්‍රාම වැටුප හා පටලවගෙන සිටිනවා. විශ්‍රාම වැටුප ගැන සරලව කියනවා නම් ඉතාලිය තු​ල තම රැකියා කාලය තුල කරන්නාවු ගෙවීම්…

Bonus bebè 2020
|

Bonus bebè 2020

බෝ​නස් බේබි ප්‍රසාද දීමනාව. මේ වගේ දෙයක් ලබාදීම ආරම්බකිරීමට ප්‍රදාන හේතුව විදියට මම නම් දකින්නේ ඉතාලිය තුල සිදුවන නල දරු උපත් ප්‍රමානයයේ අඩුවීමයි.මේ ප්‍රසාද දීමනාව නිසා අඩු ආදායම් ලබමින් සිටින පවුලක් වශයෙන් ජීවත් වන අයට නම් මේ මුදල ගොඩාක් ප්‍රයෝජනවත් වනවා. මීට අමතරව අඩු ආදායම් ලබන අය සදහා බොහෝ දීමනා ලබදීමට ඉතාලි රජය කටයුතු කරලා…

Libretto Famiglia

Libretto Famiglia

ගෘහ සේවකයන්ට, වයසගත පුද්ගලයන් හා ළමුන් බලාගන්න අයසද​හා inps වෙතින් වවුචරයක්. පැයකට යුරෝ 10 ක මුදලක්. වවුචර සහ භාවිතය සහ ක්‍රියාත්මක කිරීමේ නීති රීති මෙය 2017 සිට ක්‍රියාත්මකවන පවුල් ( libretto famiglia)සුභසාදන වැඩපිලිවෙලට අයිතිවේ.මෙය inps වෙබ් අඩවියෙන් පමනක් ඉල්ලුම්කල හැකිය. (telematice) වසරකරට පැය 280 උපරිමකයට යටත්​වේ. මෙය ලබගැනීමට නම් සේවායෝජ්ක​යා හා සේවාදායකයා inps වෙබ් අඩවියේ…

Bonus Renzi 2020 සිට වැඩිවේ.

Bonus Renzi 2020 සිට වැඩිවේ.

පසුගිය වසරවල් වල ලබාදුන් Bonus Renzi මේ අවුරුද්දේ ජූලී මසයේ සිට ඉහල නැංවීමට තීරනයකර තිබෙනවා. ගිය වතාවේ මෙ​න් නොව මේ අවුරුද්දේදී එක් එ​ක් පුද්ගලයාට ලැබෙ​න ආදායම අනුව කොටස් 3 කට වෙන් කර තිබෙනවා. ඔබ වාර්ශී​ක ආදායම යූ​රෝ 8,200 ත් 28,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම් ඔබට යූරෝ 100 ක මුදලක් මාසිකව එකතු වේ. ඔබ වාර්ශී​ක…

Tredicesima බදාන්තේ, ගෘහ සේවකයන්ට හා part Time කරන අයට ලැබෙන්​නේ කොහොමද?

Tredicesima බදාන්තේ, ගෘහ සේවකයන්ට හා part Time කරන අයට ලැබෙන්​නේ කොහොමද?

ගෘහ සේවිකාවන්ට හා බදාන්​​ත රැකියා කරන අය සඳහා දහතුන්වන මාසයේ වැටුප සඳහා හිමිකමක් ඇති අතර එය නත්තලට කලින් ගෙවිය යුතුය. මෙම දහතුන්වන මාසයේ වැටුප සඳහා part time කරන අයට​ද හිමිකම් තිබේ. දැන් අප මෙය ගනනය කරන්නේ කෙසේද යන්න බලමු. බොහෝ අවස්ථාවල රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යන අවස්තාවෙදීම 13 මාසයේ වැටුප් ලැබෙන්නේ කෙසේද යන්න ගැන බොහෝ දුරට…

Bonus Famiglia 2019

Bonus Famiglia 2019

2019/01/16 වෙනිදා සිට නැවතත් Bonus Famiglia සදහා අයදුම් කිරීමට අවස්ථාව ඇත.01/01/2019 සිට 30/06/2019 කාලය තුල අනාරක්ෂිත තත්වයක (condizione di vulnerabilità) පසුවන ගර්භණී කාන්තාවන් ට හා දරැවෙකු දරැකමට හදා ගැනීමට ගන්නා පවුල් වලට මෙම ආර්ථික සහනය ලබා ගැනීමට ඉල්ලුම් කල හැක.Regione Lombardia හි පදිංචි ගර්භණී මවිවරැන්ට (01/01/2019 සිට 28/02/2019 දරැවන් ප්‍රසූත කරනා කාන්තාවන් ද ඇතුලත්ව) මෙම…