|

Carta della Famiglia

ඉතාලියට බලපෑ කොරෝනා වසංගතය නිසා ඉතාලිය තුල සිදුවූ හදිසි තත්වය සැලකිල්ලට ගෙන ඉතාලිය තුල අසරන වී සිටින පවුල් සදහා සහනයක් ලබදීමට ඉතාලි රජය තීරනයකර තිබෙනවා.මේ වන විට ඔබ මේ ගැන දන්නවත් ඇති.

මේ සදහා අයදුම්කිරීමට නම් අවුරුදු 26 ට අඩු එක දරුවකු හෝ පවුලේ සිටිය යුතුය.පවුලේ සාමාජිකයන් ගනන වැඩිවෙන විට ලැබෙන සහන මුදලත් වැඩිවෙනවා.

(Gazzetta Ufficiale n. 53 del 2-3-2020 il Decreto-legge 2 marzo 2020, n. 9, recante “Misure urgenti di sostegno per famiglie, lavoratori e imprese connesse all’emergenza epidemiologica da COVID-19”.)

  • මෙම කාඩ්පත ලබගැනීමට නම් අදාල නගර සභාවන් හී ස්තීර පදිංචිය තහවුරුකල යුතු වනවා.
  • අවම වශයෙන් අවුරුදු 26 කට අඩු එක් දරුවෙක් හෝ සිටුය යුතු වන​වා
  • SPID ගිනුමක් අවශ්‍ය වනවා.

අනෙක් සහන මෙන් නොව, පවුල් සඳහා පමණක් වන මෙම කාඩ්පත ආර්ථික සහනාධාර කාඩ්පත මුදල් ලබා ගත නොහැක. මෙම කාඩ්පත මගින් පාරිභෝගික භාණ්ඩ හා සේවා වල මිල ගණන් මත වට්ටම් ලබා ගැනීමට හැකියි. (බස් සහ මෙට්‍රෝ පාස් හෝ බිල්පත් ඇතුළුව) විදුලිය, දුරකථන සහ ගෑස් බිල්).

Amico di famiglia යන අලවි සැල් වල 5% ක වට්ටම් සහ sostenitore della famiglia අලවි සැල් හරහා 20% වට්ටම්ද ලබා ගත හැකියි.

මෙම කාඩ්පත ඉලෙක්ට්රොනිකව නිකුත් කරනු ඇති අතර එම මොහොතේ සිට එය ක්‍රියාකිරීමට පටන් ගනී. එය QR කේතය හෝ තීරු කේතය මගින් සක්‍රීය වන අතර ඇමේසන්, කොනාඩ්, කෝප්, ෆෙඩර්ඩිස්ට්‍රිබුසියෝන්, ෆෙඩර්ෆාර්මා සහ මීඩියා වර්ල්ඩ් වැනි දැවැන්ත සමාගම් මෙම අලවි සැල් අතරට එක් වී තිබෙනවා. ඉදිරියේදී තවත් සමාගම් විශාල ප්‍රමාණයක් එකතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Dipartimento per le politiche della famiglia della Presidenza del Consiglio dei ministri අමාත්‍යාංශය විසින් මෙම නව චක්‍රලේඛය ඉදිරිපත් කල අතර, අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කල හැක. අයදුම් කරන ආකාරය පිලිවලට.

  • පලමුව ඔබ වෙබ් අඩවියට ලොග් වුනාම Entra con Spid යන එක ක්ලික් කරන්න.ඔබට මේ සදහා අනිවාර්යයෙන් Spid ගිනුමක් අවශය වනවා.
  • ඉන්පසු Spid එක හැදුවේ මොන ආයතනය මගින්ද තෝරන්න.ගොඩාක් අය නම් පොස්තාලෙන් හදන්නේ. ඒ නිසා තම්න් හදපු ආයතනය තෝරන්න.

Similar Posts