ගෘහ සේවකයින් Lavoro domestico (colf ,Badanti) යුරෝ 200 දීමනාව ලබා ගන්නේ කොහොමද ?

Decreto aiuti මගින් ජූලි මාසයේ ලබාදෙන යූරෝ 200 දීමනාව අනිත් සේවකයින්ට වගේම ගෘහ සේවකයන්ටත් ලබාදෙන්න රජය මගින් තීරනය කර ඇත.විශේෂත්වය වන්නේ වෙන වසර වල 730 වලට එකතු කරන ලද මෙම දීමනාව මෙවර වෙනම ලබා ගැනීමට හැකිවීමයි.

සුදුසුකම්

2022 මැයි 18 වනදා වනවිට නීත්‍යානුකූල ගෘහස්ථ රැකියා ගිවිසුමකට අනුව සේවය කිරීම

අයදුම් කරන ආකාරය

INPS වෙබ් අඩවියට ඔබේ spid එක මගින් හෝ Caf/ patronato මගින්

මින් පෙර මේ සම්බන්දව පල කල ලිපිය. මෙය ක්ලික් කරන්​න

 

Similar Posts