|

බෝනස් යූරෝ 200 සදහා දැන් ඔබටම අයදුම්කල හැක.

Lavoratori Dipendenti ලාගේ Busta paga එකට එකතුවෙන යූරෝ 200 දීමනාව lavoro Autonomo හෝ Lavoro Domestico අයට අද සිට අයදුම් කල හැකිය.
එමෙන්ම පහත සදහන් අනෙකුත් ඛාන්ඩ සදහා අයදුම්පත් යොමුකල හැක.

  • Lavoratori Domestici
  • Lavoratori Collaborazione coordinata e continuativa
  • Lavoratori Stagionali
  • Lavoratori dello Spettacolo
  • Lavoratori Autonomi
  • Lavoratori incaricati alle Vendite

ඔබේ spid එක මගින් inps වෙබ් අඩවියට ඇතුල් වෙන්න. ඉන්පසු prestazioni non pensionistiche සොයන්න. එවිට විවිධ අංශවල රැකියා කරන අයගේ අයදුම්පත් කවළු දිස්වනු ඇත. ඔබ අයිති අංශයට විස්තර පුරවන්න.

මෙම දීමනාව ලබා ගැනීම සඳහා lavoro Domestico අයට සැප්තැම්බර් 30 දක්වාත් වෙනත් අංශවල අයට ඔක්තෝබර් 31 දක්වාත් කාලය ලබා දී ඇත. ඔබ අයදුම් කර කෙටි කාලයකින් ඔබේ ගිනුමට මුදල් බැරවේ.

Similar Posts