|

නොවැම්බර් මාසයේ ලැබෙන යූරෝ 150 බෝනස් මුදල.

නොවැම්බර් මාසයේ ලැබෙන අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද?

සීග්‍රයෙන් ඉහල යන ජීවන වියදම් පියවා ගැනීමට Decreto Aiuti Ter මගින් අලුතෙන්ම තවත් යූරෝ 150 බෝනස් එකක් හඳුන්වා දීල තියෙනව.

අවශ්‍ය සුදුසුකම් මොනවාද ?

ආදායම 2021 යූරෝ 20000 වඩා අඩුවිය යුතුයි .

සුදුසුකම්ලාභීන්

  • Lavoratori dipendenti pubblici e privati;
  • Pensionati;
  • Lavoratori domestici;
  • Percettori di Reddito di Cittadinanza;
  • Lavoratori stagionali del turismo e dello spettacolo;
  • Incaricati di vendite a domicilio;
  • Lavoratori autonomi e liberi professionisti;
  • Titolari di rapporti di collaborazione coordinata e continuativa;
  • Disoccupati percettori di NASpI, DIS-COLL e disoccupazione agricola;
  • Collaboratori sportivi;
  • Dottorandi e Assegnisti di ricerca.
    ඉහත සඳහන් සියලුම කාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට මෙය ලබා දෙනු ලැබේ .

ඉල්ලුම් කරන්නෙ කොහොමද?

Lavoro Dipendenti නොවැම්බර් මාසයේ මූලික පඩිය යූරෝ 1588 දක්වා අයගේ Busta paga එකට පමනක් මෙය ගෙවනු ලබයි.යූරෝ 200 දීමනාව අයදුම් කල Lavoro Domestico සහ වෙනත් රැකියා අයට මෙම දීමනාව අයදුම් කිරීමෙන් තොරව ගිණුමට බැරවනු ඇත.RDC ,Pensionati,Naspi සඳහා ද මෙය නොවැම්බර් මාසයේ එකතු කරනු ලබයි.යූරෝ 200 අයදුම් කල ස්වයං රැකියා සහ වෙනත් රැකියාලාභීන් සඳහා ද ඉල්ලුම් කිරීමකින් තොරව මෙය ගිණුම් වලට බැරවනු ඇත.

Similar Posts