Bonus Renzi 2020 සිට වැඩිවේ.

පසුගිය වසරවල් වල ලබාදුන් Bonus Renzi මේ අවුරුද්දේ ජූලී මසයේ සිට ඉහල නැංවීමට තීරනයකර තිබෙනවා. ගිය වතාවේ මෙ​න් නොව මේ අවුරුද්දේදී එක් එ​ක් පුද්ගලයාට ලැබෙ​න ආදායම අනුව කොටස් 3 කට වෙන් කර තිබෙනවා.

ඔබ වාර්ශී​ක ආදායම යූ​රෝ 8,200 ත් 28,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම්

ඔබට යූරෝ 100 ක මුදලක් මාසිකව එකතු වේ.

ඔබ වාර්ශී​ක ආදායම යුරෝ 28,000 ත් 35,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම්

ඔබට යූරෝ 80 ක මුදලක් මාසිකව එකතු වේ.

ඔබ වාර්ශී​ක ආදායම යුරෝ 35,000 ත් 40,000 ත් අතර ආදායමක් ලබන අයෙක්න​ම්

මෙය වෙනස් ආකරයකට ගනනය වන්නේ.ඒ නිසා උදාහරනයක් සමග මෙය පහදන්නම්.

ඔබේ වාර්ශීක ආදායම යූරෝ 39,500 යැයි සිතන්න.එවිට මේ දිමනා ලබාගැනීමේ උපරිමය වන යූරෝ 40,000 සම්පූර්න වීමට අවශ්‍ය වන්නේ යූරෝ 500 කි. එවිට මෙම ගනනය කිරීම හරහා මාසයකට ලැබෙන මුදල තීරනය කිරීමට යූරෝ 500 මාස 12 න් බෙදනවා.එවිට පිලිතුර යුරෝ 41.60.

මේ අනුව යූරෝ 39,500 ක වාර්ශීක ආදායමක් හිමි පුද්ගලයෙකුට මාසිකව යූරෝ 41.60 ක මුදලක් එකතුවේ.

ඔබට මෙය ගනනය කිරීමේ ගැටලුවක් ඇතිවුවහොත් ජොබ් බෑන්ක් සමුහයේ ඇඩිමින් කෙනෙකුට පනිවිඩයක් යොමු කරන්න.

ඊට අමතරව වාර්ශික ආදායම යූරෝ 8.200 අඩු පුද්ගලයන්ට Reddito di Cittadinanza සදහා ඉල්ලුම් කල හැක.

මෙම ගිවිසුම් යටතේ සිටින අයටත් මේ දීමනා ලබාගන්න පුලුවන්.

  • lavoratori dipendenti e assimilati;
  • lavoratori a tempo determinato;
  • lavoratori a progetto;
  • soci di cooperative;
  • percettori di indennità di mobilità o cassa integrazione;
  • lavoratore impegnato in attività socialmente utili;
  • disoccupati percettori di indennità di disoccupazione Naspi;
  • titolari di assegni legati a borse di studio e formazione professionale;
  • colf, badanti e baby sitter;
  • percettori di remunerazioni sacerdotali;
  • Forze dell’Ordine (Polizia, Carabinieri, Esercito, Vigili del Fuoco, Capitaneria di porto).

Similar Posts