|

කෝමූනී නිවාස

  • Cinisello Balsamo
  • Bresso
  • Cormano
  • Cusano Milanino

නගරවල අයට Bando assegnazione alloggi case popolari (S.A.P) කෝමූනී නිවාස සදහා ඉල්ලුම්කිරිමට හැකියාව ඇත. 24 Febbraio 2021 සිට 12 Aprile 2021 alle ore 12.00 දක්වා ඔබට ඉල්ලූම් කලහැකිය.

SPID හරහාද මෙයට ඉල්ලුම්කල හැකිය.

spid කියන්නේ මොකක්ද කියලා නොදන්න අය සදහා.

ඒසේ නොමැතිනම් ඔබේ ඉල්ලුම්පත,


Comune di Cusano Milanino riceve i propri cittadini su appuntamento c/o la sede dei Servizi Sociali (via Alemanni, 2)

යන ලිපිනයටද යොමුකල හැක.


දුරකතන මාර්ගයෙන් ඇපොයිමන්ට් ලබාගැනීම​ට,

Per appuntamenti telefonare al numero: 02/61903.267
dal lunedì al venerdì dalle 9.00 alle 12.00
martedì e giovedì dalle 13.30 alle 15.00

අවශ්‍ය සුදුසුකම්

  • ඔබගේ පවුලේ සියලුදේනාගෙම ලියකියවිලි Dati anagrafici e codici fiscali di tutti i componenti del nucleo familiare;
  • ISEE in corso di validità ( Isse අගය යුරෝ 16000 වැඩිනොවිය යුතුය )
  • යුරෝ 16 මුද්දරයක් (Marca da bollo del valore di € 16,00)

සියලුම විස්තර ඉහත ඇති link එක කියවිමෙන් ඔබට දැනගත හැකිය.

https://www.comune.cusano-milanino.mi.it/vivere-a-cusano-milanino/abitare/bando-assegnazione-alloggi-case-popolari-s-a-p/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *