එම්දිබසියෙන් දිවුරුම් ප්‍රකාශ සහ ඇටෝර්නි බලපත්‍ර සහතික කිරීම.
1.සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශය හෝ ඇටොර්නි බලපත්‍රය. 2.ඉල්ලුම්කරුගේ ශ්‍රී ලංකා වලංගු ගමන් බලපත්‍රය සහ ජායාපිටපතක් 3. ඉල්ලුම්කරුගේ ඉතාලි හැදුනුම්පත(ලිපිනය තහවුරු කිරීම සදහා) සහ ඡායා පිටපතතක් 4.සාක්ෂිකරුවන්ගේ ශ්‍රී ලංකාවේ වලංගු ගමන් බලපත්‍ර සහ ජායාපිටපතක් බැගින්. 5.ඉල්ලුම්කරු හා සාත්ෂිකරුවන්ගේ රැදී සිටීමේ බලපත්‍ර හෝ ඉතාලි පුරවැසිභාවය ලබා නැති බව සනාථකල හැකි ලේඛණ. සැලකියයුතු කරුණු. ඇටෝර්නි බලපත්‍රය පිළියෙල…