Attualità

Attualità

ISEE Precompilato dal 2020 Nuovo ISEE precompilato. Tutto quello che c’è da sapere Da gennaio 2020 sarà l’INPS a compilare parzialmente la tua DSU. Vediamo di cosa si tratta. La richiesta dell’ISEE potrà essere fatta, oltre che tramite CAF o patronato, anche attraverso il modulo disponibile online (se si possiede il PIN dispositivo INPS). Quale…

730

730

730 යනු සේවකයින් සහ විශ්‍රාමිකයන් සඳහා වන ආදායම් බදු ප්‍රතිලාභ ආකෘතියයි. 730 මාදිලියේ වාසි කිහිපයක් ඇත. පළමුව බදු ගෙවන්නාට ගණනය කිරීම් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර පසුව බදු ආපසු ගෙවීම කෙලින්ම වැටුප් පත්‍රිකාවේ හෝ විශ්‍රාම වැටුප් වාරිකයෙන් ලබා ගනී. අනෙක් අතට, ඔහුට මුදල් ගෙවීමට සිදුවුවහොත්, මේවා වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අත්හිටවනු ලැබේ. 730 බොහෝ විට…

ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙන්නේ ඇයි?

ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙන්නේ ඇයි?

ලංකාවෙන් ඉතාලියට එන අය අවුරුද්දෙන් අවුරුද්ද අඩුවෙනවා. මේ නිසාම ගොඩාක් අය කොහොම හරි එන්න උත්සහාකරනවා. ඉතිං හොරුන්ට අහුවෙනවා. දැනට ඉතාලියට එන්න පහසුම ක්‍රමය තමයි ඉතාලියේ සිටන කෙනෙක් කසාද බැදලා එන එක. ෆැමිලියාර් දානවා කියන්නෙත් ඕකම තමයි. ෆැමිලියාර් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනා නම් මේ ලිපිය කියවන්න. https://italiyeapi.com/ricongiungimento-familiare-2/ https://italiyeapi.com/ricongiungimento-familiare/ පහත චායාරූපයේ 2008 සිට 2016 දක්වා සංකයා…

Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.

Prenota Online මගින් දිනයක් වෙන්කර ගැනීම.

බොහෝ දෙනෙක් මේ දිනවල මුහුන පාලා ඉන්න පුශ්නයක් තමයි, Ambasciata di Italia a Colombo හි prenotaonline.esteri.it හි Prenota Online මගින් දිනයක් වෙන්කර ගන්නේ කොහොමද කියන එක.මෙහිදී අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ලාංකිකයන් වන අප දින වෙන්කර ගත යුත්තේ කොලඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අයත් Prenota online ලින්ක් එක හරහායි. එසේ නැතිව වෙනත් රට වල…

Ferie ,liquidazione ,13/14 Dicesima

Ferie ,liquidazione ,13/14 Dicesima

මොනවද මේ දේවල්? කාටද කොහොමද ලැබෙන්නේ? මුලින්ම කියන්න ඕන මේ දේවල් රැකියා කරන ස්ථානය අනුව හා හාමිපුතාගෙත් ඔබෙත් එකගත්වය මත සිදුවෙන දේයක්. රැකියාවට එකගවෙන දවසේම හැකි නම් මේ දේවල් කතා කරගන්න ඔබේ ඉදිරියේ ගැටලුවක් ඇති නොවීමට ඇති ඉඩකඩ වැඩීය. මේ දේවල් ලැබුනේ නිත්‍යානුකුලව ඉතාලියේ රැකියා ගිවිසුමක් යටතේ සේවය කරන අයටය. ( වැඩ කරන තැන අය…

රියදුරැ බලපත ඉතාලියට.

රියදුරැ බලපත ඉතාලියට.

ලංකාවේ රියදුරැ බලපත ඉතාලියේ රියදුරැ බලපතක් ලෙස මාරැ කරගන්නෙ කොහොමද? රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට අදාළව පැවති ප්‍රධාන කොන්දේසි පහත ලෙස වේ. ඉතාලියෙහි පදිංචිය තහවුරු කිරීම සඳහා රෙසිඩන්ස් ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා. ඉතාලියෙහි පදිංචිය (Residenza) වසර 4 ට වඩා අඩුවිය යුතුය. ඔබගේ වලංගු ශ්‍රීලංකා රියදුරු බලපත්‍රය, ඉතාලියෙහි පදිංචියට (Residenza) පෙර ලබාගෙන තිබිය යුතුය. ඔබට දැනට ලංකාවේ…

Maternità

Maternità

Maternità කියන්නේ මොකක් ද? නිත්‍යානුකුල රැකියා ගිවිසුමක් යටතේ සේවයක කරන කෙනෙක්ට ගර්භණීභාවය හා මාතෘ කාලය තුළ ඔබට ලැබිය යුතු අනිවාර නිවාඩු කාලයයි. එක් අතකින් මවක් වීම මහත් ප්‍රීතියක් ගෙන දෙන අතර අනෙක් පැත්තෙන් ඒ සදහා විශාල කැපවීමක් අවශ්‍ය ය.මේ හේතුව නිසා කාන්තා සේවිකාවන්ට ගැබ් ගැනීමට පෙර ඔවුන්ට ලැබුණු වැටුප අහිමිනොවී රැකියාවෙන් බැහැරව ගත හැකි ලැබිම්…

ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීම.

ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීම.

Scrizione anagrafica (residence) යනු ඉතාලියේ නිත්‍යානුකුල රැදිසිටින පුද්ගලයෙක් තමන්ගේ ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීමයි. ඉතාලියට නිත්‍යානුකුල ඇතුල් වෙන පුද්ගලයෙකු වසරක් තුල දී මෙම ස්ථිර පදිංචිය තවුරැකිරිම අනිවාර්‍ය කරැනකි. ඉතාලි ජාතිකයකු යටත්වෙන කොන්දේසිවලට සමානව විදේශිකයන්ට ද මේ නීතිය බලපවත්වයි. Residence දැමිම මේ කාරනාවලදි ඔබට අනිවාර්‍යවේ. ඔබගේ රැදිසිටිමේ බලපත්‍රය අලුත්කිරිම ඉතාලි හැදුනුම් පත…

පාරොභෝගික ඔබ මිලදී ගන්නා භාන්ඩ හා සේවා සදහා නිකුත්කරන බිල්පතට (කුවිතාන්සියට) දිනුම් ඇදීමක්.

පාරොභෝගික ඔබ මිලදී ගන්නා භාන්ඩ හා සේවා සදහා නිකුත්කරන බිල්පතට (කුවිතාන්සියට) දිනුම් ඇදීමක්.

මේ දිනුම් ඇදීමෙන්. ව්‍යාපාරිකයන්ට මොනවගේ අවාසියක් වෙයිද?? පාරිභෝගිකයන්ට මොනවගේ වාසියක් වෙයිද?? රජයට මොනවගේ වාසියක් වෙයි ද?? අද කතාකරමු මේ ගැන. මේ වැඩසටහන 2020 ජනවාරි 01 වනදා සිට ආරම්භ වනවා. පාරිභෝගික ඔබ ඉතාලිය තුල යම් කිසි භාන්ඩයක් හෝ සේවාවක් සදහා මුදලක් ගෙවනවා නම් ඔබට බිල්පතක් නිකුත් කිරීම අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්. අන්න ඒ බිල්පත් වලට තමයි…

Bonus Mamma Domani

Bonus Mamma Domani

ඉතාලියෙන් ගර්භනී කාන්තාවන් සදහා 2017 න් පසුව මව්පදවිය ලබපු කාන්තාවන්ට 800€ ක් ලබාදෙනවා. කාහටද මේක ලැබෙන්නේ? 2017 ජනවාරි 01 වෙනිදායින් පසුව මව් පදවිය ලැබුවන්ට සහා ඔබගේ ගර්භනී කාලය මාස 08 ඉක්මවූ අය සදහා. මෙම දීමනාව ලබාගන්න මොනවද ඕනා? මවට carte di soggiorno අයිඩෙන්ටිටි කාර්ඩ් එක Codice fiscale මීට කලින් දරුවන් ලැබී ඇත්නම් දරුවන්ගේ codice fiscale…