උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.
|

උසාවියෙන් නිවසක් මිලදී ගැනීම හෙවත් Asta Giudiziaria මගින් දේපලක් මිලදී ගැනීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ දෙනෙක්ට රැකියා ප්‍රශ්නයට අමතරව ඇතිවන අනෙකුත් ප්‍රශ්නය තමයි කුලියට නිවසක් මිලදී ගැනීම හෝ තමන්ටම කියා නිවසක් මිලදී ගැනීම. මේ වකවානුව වන විට කුලියට නිවසක් ගන්න එක නම් කරන්නම අමාරුම දෙයක් වෙලා තිබෙන්නේ.මෙයට ප්‍රදානම හේතුව වෙලා තිබෙන්නේ කුලියට නිවසක් ගන්න අය අදාල වාරික ගෙවීම පැහැරහැරීමයි. අද සිට ලිපි කිහිපයකින් ඔබව අපි දැනුවත්කරන්න යන්නේ…

Bonus Vacanze
|

Bonus Vacanze

නම කියූ පමනින්ම අපිට ලැබෙන දීමනාවක් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්න පුලුවන්.මේ නිසාම බොහෝ දෙනෙකු වැරදි වැටහීමක සිට මේ සදහා ඉල්ලුම් කිරීමට පෙලබිලා තිබෙනවා. අපි බලමු මෙය ක්‍රියාත්මක වන ආකාරය ගැන. මේ Bonus Vacanze 2020 ජූලි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා පමනක් වලංගු වේ. මේ සදහා අයදුම් කිරීමට අවශ්‍ය වන පලවන කරුන වන්නේ ඔබගේ Isee…

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සනතෝරියා 2020 පිලිබද 13/06/2020 දින Ministero dell’interno සිදුකල යාවත්කාලීන කිරීම

සුළු මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින්, කරන ලද පැහැදිලි කිරීමකින් ඔබ අප කවුරුත් විසදුම් සොයමින් සිටි ප්‍රශ්න රැසකට පිලිතුරැ ලැබී තිබෙනවා. මේ යටතේ පහත සදහන් පුද්ගලයන්ට නව රැකියා ගිවිසුමක් යටතේ නීතිගත වීමේ අවස්ථාව උදා වී ඇත. ඔබ 2020 මාර්තු මස 8 වෙනිදාට පෙර ඉතාලියේ රැදී සිටියේ නම්, ඔබගේ සේවායෝජකයාට ඔබ වෙනුවෙන් අයදුම්පත් ඉදිරිපත් කල…

සනොතොරියා එකට අයදුම් කරන්නේ කොහොමද ?

ජුනි 01දා සිට නීතිවිරෝධී සංක්‍රමණිකයන් නීතිගත කිරීම සදහා අයදුම්පත් යොමුකළ යුතු ආකාරය.මේ සදහා https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2 අභ්‍යන්තර අමාත්‍යාංශයේ වෙබ් පිටුව මගින් ජුනි 1වෙනි දින උදේ 07 සිට ජූලි 15වෙනි දින රාත්‍රි 23:59 දක්වා අයදුම්පත් යොමුකළ හැක. මේ සදහා ඔබගේ සේවාදායකයා සතුව SPID ගිණුමක් හා Posta Certificata ඊ මේල් ලිපිනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.රැදී සිටින්න ඉතාලියේ අපි ජොබ් බෑන්ක්…

සනොතොරියා එක සදහා අයදුම් කිරීමට පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද?

සනොතොරියා එක සදහා අයදුම් කිරීමට පාස්පෝර්ට් එක හදාගන්නේ කොහොමද?

මේ වෙබ් අඩවියෙන් ඔබ වෙලාවක් වෙන්කරවා ගත යුතුයි. https://smartscheduling.com/slembrome

Bonus Colf e Badante

Bonus Colf e Badante

covid 19 තත්වය නිසා අපහසුතාවයන්ට පත්වූ අය සදහා ඉතාලි රජය විසින් විවිද දීමනාවන් ලබාදී තිබුනා. මේ දීමනා ලබාදීමේ තවත් පියවරක් වශයෙන් තමයි මේ Colf e Badante රැකියාවන් කරන අය සදහා දීමනාව ලබාදෙන්නේ. අපි බලමු මෙය ඉල්ලීමට අවශය සුදුසුකම් මොනවද කියලා. ඉහත සදහන් සුදුසුකම් සපුරා තිබේ නම් ඔබටත් මේ සදහා ඉල්ලුම් කල හැකිවේ. ඒ වගේම ඔබ…

REDDITO DI EMERGENZA -REM

REDDITO DI EMERGENZA -REM

කොරෝනා වෛරසය නිසා ඉතාලියේ ජනතාවගේ දිවි පැවැත්ම බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා. ආර්ථික අපහසුතාවයෙන් පසුවෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු ඉටුකරමින්, රජයෙන් ලබාදෙන Reddito di Emergenza (REM) ආර්ථික සහනය සදහා ඉල්ලුම් කරන්න https://www.inps.it/ වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාවී තියෙනවා. විවිධකාර ආයතනවලින් ප්‍රචාරය කරනා ආකාරයට, මෙය ඉතාලියේ ජීවත්වෙන හැමදෙනාටම ලබාගන්න පුළුවන් කියන අදහසට රැවටී, ඉල්ලුම් පත්‍ර දැමීම සදහා නිකරැනේ මුදල්…

කෘශිකාර්මීක අංශ​යේ රැකියා 50+

කෘශිකාර්මීක අංශ​යේ රැකියා 50+

මේ කාලය බොහොමයක් වගාබිම් වල අස්වනු නෙලීමේ කාලයයි.මේ නිසා ඒ සදහා විශාල සේවක පිරිසක් අවශ්‍යවනවා.ඉතින් මේ නිසා සේවකයන් සොයාගැනීමේ අපහසුතාවයන් ආතිවන නිසත් ගොවි සංගම් කිහිපයක් එකතුවී මේ වෙබ් අඩවිය පවත්වාගෙන යනවා. ඒ අනුව තමයි මේ වන විට රැකියා අවස්තා 50 කට වඩා ප්‍රමානයක් එකතුවෙලා තිබෙන්නේ. මේ රැකියා ලබාදෙනුයේ තාවකාලික පදනම මතයි.මේ සදහා ඉල්ලුම් කිරීමට නම්…