අඩු ආදායම් ආදායම්ලාභීන් සඳහා 2021 වර්ෂයේ ලැබෙන සියලුම දීමනා.
මෙහිදී අප කතා කරනුයේ ISEE අගය Euro 20,000 ට වඩා අඩු අයට ලබා ගත හැකි දීමනාවන් පිළිබඳවයි.සියලුම ප්‍රසාද දීමනා සහ සහනාධාර සඳහා ඉල්ලුම් කරන ආකාරය සමඟ ලැයිස්තුව බලමු. Bonus luce e gas. පසුගිය වර්ශවලදී මේ සදහා ඉල්ලුම් කිරීමට අවශයතාවය තිබුනත් මේ වසරේ සිට ඔබගේ ISEE අගය අඩුනම් INPS ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම ඔබේ බිල්පත්…