ඉතාලියෙ ජිවත්වන ඔබට ලියකියවිලි සම්බන්දයෙන් සේවා සපයන ආයතන හා එහි සේවාවන්.
ඉතාලියේ ජිවත්වන අපට අපගේ ලියකියවිලි හා නීතිමය කාරනාවලදි අප සේවාවන් ලබාගන්න ආයතන හා එවායින් අපිට ලබාගත හැකි සේවවන් ගැන සරලව. Questura ඉතාලියේ පොලිස් මූලස්ථානය පළාත් අධිකරණ බලයක් සහිත මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාලයක්. සංක්‍රමණිකයන්ගේ රැදිසිටිමේ බලපත ඇලුත්කරගැනිම්, බලපතලබාගැනිමට යාමට සිදුවන ස්ථානයයි. ඉස්සර වගේ නෙමේ දැන් සුහදසේවාවක් ලබාදෙනවා විශේසයෙන් සංක්‍රණිකයන්ට. පොලිසිය ද කොටස් කිපයකට බෙදෙනවා. polizia Polizia…