පනවා ඇති ගුවන් තහනම තව ඉදිරියට ක්‍රියාත්මකවෙන ලකුනූ

පනවා ඇති ගුවන් තහනම තව ඉදිරියට ක්‍රියාත්මකවෙන ලකුනූ

ශ්‍රිලංකාව,ඉන්දියව හා බංග්ලාදේශයට පනවා ඇති තහනම තවඉදිරියටත් ක්‍රියාත්මකවෙන බවට තහුරැවෙන ලිපියක් Roberto speranza ඔහුගේ නිලෆේස්බුක් පිටුවේපලකර ඇත. මෙම නිවේදනය තවමත් වෙනත් ඉතාලිරජයේ ප්‍රවෘතිනිවේදනයක්ලේස නිකුත්වී නැත ( මේ සමග ඔහුගේ නිලෆේස්බුක් පිටුවේ නිවේදනය අමුනා ඇත) මෙය ඉතාකනගාටුදායක නිවේදෙනයකි.ඉතා ඉක්මනින් මෙම තහනම ඉවත්වේයැයි ප්‍රාර්ථනාකරමි.මේහේතුව මත මව්බිමට ගොස් ඇති බෝහෝදෙනෙක් අපහසුතාවයට පත්වීඇත. මේ අතර කැනඩාව,ඇමරිකාව හා ජපානයට පනවා…

ශ්‍රිලාංකා ගුවන්සේවයේ නිවේදනයක්

ශ්‍රිලංකාන් ගුවන් සේවයෙන් පනිවිඩයක්…. ඉතාලිය හා ශ්‍රිලංකාව අතර සියලුම ගුවගමන් ජුලිමස 01 සිට නතරකිරිමට ශ්‍රිලංකන්ගුවන් සමාගම තීරනය කරඇතං දැනට පනවා ඇති ගුවන්ගමන් තහනම මෙයට ප්‍රදානම හේතුවේ.ඉදිරියේදි පනවා ඇති තහනම ඉවත්විමෙන්න්පසුව මෙමතත්වය වෙනස් විය හැක. අවසන් ගුවග්ගමන් වාරය මේ මස ජුනි 26 දින ක්‍රියාත්මකවේ. ඔබගේ අවදානයට..

Legalizzazione dei documenti in Sri Lanka

Legalizzazione dei documenti in Sri Lanka 🇱🇰 2021 ජුනි 14 වෙනිදා සිට ලංකාවෙන් ලියකියවිලි සහතික කරගැනීමේ ක්‍රියාවලිය නැවතත් කොළඹ පිහිටි VFS GLOBAL ආයතනය හරහා බාරගැනීමට, ලංකාවේ ඉතාලි තානාපති කාර්‍යාලය තීරණය කර තිබෙනවා. මේ අනුව ඔබ තවදුරටත් PRONTO LANKA ආයතනයට ඔබගේ සහතික බාරදිය යුතු නැහැ. නව ක්‍රමවේදයට අනුව වෙනස්කම් කීපයක් සිදුවී තිබෙනවා. 👉ඔබගේ ලිපිලේඛනයන්හි (සිංහල හෝ…

දින 10ක ගුවන් ගමන් තහනමක්

2021-05-21 සිට 2021-05-31 දක්වා දින 10 පැමිනිමේ ගුවන්ගමන් නතරකර ඇත. මෙබව සිවිල් ගුවන්ගමන් අදිකාරිය දැනුම්දි ඇත. අදාලකාලය තුල රටින් පිටවිමේදි මේ තහනම් අදල නොවේ.මේම තහනම ක්‍රියාත්මක වෙන්නෙ රටට පැමිනිමේදි පමනයි. රට තුල ඇති කෝරෝනා වසංගත තත්වයමත මේ තිරනයගත්බව ඔවුන් දන්වා සිටි.

සනතොරියා එක සදහා අයදුම් කල ඔබට විශේෂ නිවේදනයක්!!

සනතොරියා එක සදහා අයදුම් කල ඔබට විශේෂ නිවේදනයක්!!

(SANATORIA 2020) Emersione lavoro irregolare: alcuni chiarimenti sulle procedure in una circolare del dipartimento සනතෝරියා නීතියට අයදුම්පත් යොමුකළ ඔබ දැනුවත් විය යුතු කරැණු කිහිපයක් අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් 12/05/2021 දින නිකුත් කල නවතම චක්‍රලේඛනයේ අඩංගු වෙනවා. ඔබ වෙනුවෙන් අයදුම්පත් යොමුකළ සේවායෝජකයා, තවදුරටත් ඔබගේ සේවය ලබා ගැනීමට ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට නව සේවායෝජකයෙකු (subentro di un nuovo)…

වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය

වසංගතයේ මා දුටු සුන්දර ඉතාලිය

අපගේ මවුරට,අප උපන් රට ශ්‍රිලාංකාව හැරැනු විට අප වැඩිපුරම ආදරය කරන රට ඉතාලියයි. චීනයේන් ආරම්භවු​න කොරෝනා වසංගතය මුලින්ම පහරදුන්නේ ඉතාලියටය.ලෝකයේ අනිත් රටවලින් ඉතාලියට ඇගිල්ල දික්වෙන විට,පාලනය කරගැනිමට නොහැකිව ඉතාලි ජාතිකයන් හා ඉතාලියේ සිටින අනේකුත් විදෙශිකයන් පහලට දමමින්, ඉතාලියේ සිටින්නන් රෝගය පතුරන්නන් ලෙ​ස හම්වඩුගැසුවේය. රෝගින්,‍ රෝගින්ට සැලකිම, අහාර හා මලසිරු​රු සම්බන්දයෙන් යම් කතා සමාජගතවුනී. කාළය ගතවුනි…